2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
00020344.gif
30
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොට එව්වානම් හොදටම තේරෙනවා නේද :lol::lol::lol:

    ෆල ෆල.. එක්සර් සයිස් මැෂින් වල රෙදි වනනවා.. ඒ ලෙවල් කරන කාලෙද කොහෙද අන්තිම පාරට හීනෙන් වගේ ජිම් එකකට ගිහිං තියෙන්නෙ.. මෙහෙ නිකං ජිම් ඔව්නර් වගේ තෙල බෙදන්නෙ :oo::oo::oo:
    ලැජ්ජයි :no:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මෙහෙමයි මල්ලී ,,,
    සාමාන්‍යයෙන් ඕනිම පුද්ගලයෙකුගේ හුරු අත ඇති කොටසේ ඉතා හොද වැදීමක් පෙන්නුම් කරනවා
    ඒක අපි කාගේත් තියනවා ......හැබැයි හොදටම බැලුවොත් මිසක් පේන්නේ නැහැ
    ඔයා incline bench press ගහනවාද ,,,,
    ඔයා ඔය ප්‍රශ්නේ ඔයාගේ gym එකේ මාස්ටර්ට පෙන්නුවද ............
    2nd Chart එක දාද්දි Gym එකේ instructorයි කිව්වෙ මෙහෙම අවුලක් වගේ කියලා. ඒ පාර ඒක හරියන්න කියලා චාට් එකක් දැම්මෙ අයියේ.
    පස්සෙ බං කොහොම හරි මාස 3ක් විතර සෙල්ලම් කරත් නිසා ආපහු ජිම් එක පැත්තෙ යන්න බැරි උනා.මේක හෙන අවුලක් බං.
    :(:(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916589 said:
    වේල් පහක් කන්නත් එපැයි අයියේ
    තව ඉතින් Supplements නැතුව
    :lol::lol::lol::lol:
    ඒ වුනාට අර කේස් එක නිසා දැන් මම මාස 5කින් විතර ජිම් එක පැත්ත පලාතෙ ගියේ නෑ බං
    :(:(:(:(:(
    එච්චර පේන්නෙ නැති උනාට චාටර් වගේ

    මෙහෙමයි මල්ලි ,,,,,
    මට පේන්නේ ඔයා ඕනිවට වඩා ඒගැන හිතලා වාගෙයි
    ඔහොම දිගටම හිතුවොත්නම් උබ අනාතයි කොල්ලෝ .............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆල ෆල.. එක්සර් සයිස් මැෂින් වල රෙදි වනනවා.. ඒ ලෙවල් කරන කාලෙද කොහෙද අන්තිම පාරට හීනෙන් වගේ ජිම් එකකට ගිහිං තියෙන්නෙ.. මෙහෙ නිකං ජිම් ඔව්නර් වගේ තෙල බෙදන්නෙ :oo::oo::oo:
    ලැජ්ජයි :no:
    අනේ මේ කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න තොටයි මටයි මොන ජිම් කතාද බන්
    උබට ලැජ්ජා නැද්ද බන් හුණු බිජ්ජෙක් වගේ වැනි වැනි ඉන්ඩ ....
    අපේ GYM එකේ කෙල්ලෝ ඉන්නවා යකෝ තොට වඩා ඇග තියන
    WHEY ප්‍රෝටීන් එකක්වත් බීපිය
    තොට කෙල්ලෙක් එක්ක බීච් එකටවත් යන්ද පුලුවන්ද බලපන්කො
    තෝ හුළගට ගහගෙන යනවානේ ........
    කෙල්ල තොගේ කකුලට තංගුස් නුලක් ගැට ගහලා තෝව සරුංගල් යවයි ................... :(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;13916613 said:
    :eek::eek::eek::eek::eek:එක පැත්තක් කට් එක පැත්තක් ෂේප් වෙලා නෑ කිව්වෙ බොල:shocked::shocked::shocked:

    මම ඉතාම සංවර භාෂාවෙන් තෙපලුවෙත් ඒකම තමා බං..
    2.gif

    වැඩේ කියන්නෙ මගෙත් ඔය කේස් ඒක තියනව නෙ.. දකුණු පැත්තෙ කේස් එක තියෙන්නෙ.. :sorry::sorry: ඇයි දන්නෙ නෑ
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඉතාම සංවර භාෂාවෙන් තෙපලුවෙත් ඒකම තමා බං..
    2.gif

    වැඩේ කියන්නෙ මගෙත් ඔය කේස් ඒක තියනව නෙ.. දකුණු පැත්තෙ කේස් එක තියෙන්නෙ.. :sorry::sorry: ඇයි දන්නෙ නෑ
    2.gif
    මල් බබා කිරි උරණ පැත්ත තොගේ වැල වෙලා තියෙන්නේ :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මේ කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න තොටයි මටයි මොන ජිම් කතාද බන්
    උබට ලැජ්ජා නැද්ද බන් හුණු බිජ්ජෙක් වගේ වැනි වැනි ඉන්ඩ ....
    අපේ GYM එකේ කෙල්ලෝ ඉන්නවා යකෝ තොට වඩා ඇග තියන
    WHEY ප්‍රෝටීන් එකක්වත් බීපිය
    තොට කෙල්ලෙක් එක්ක බීච් එකටවත් යන්ද පුලුවන්ද බලපන්කො
    තෝ හුළගට ගහගෙන යනවානේ ........
    කෙල්ල තොගේ කකුලට තංගුස් නුලක් ගැට ගහලා තෝව සරුංගල් යවයි ................... :(:(:(:(

    okay-face.jpg

    :(:(:( අපි තාම පොඩි ළමයි..
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මෙහෙමයි මල්ලි ,,,,,
    මට පේන්නේ ඔයා ඕනිවට වඩා ඒගැන හිතලා වාගෙයි
    ඔහොම දිගටම හිතුවොත්නම් උබ අනාතයි කොල්ලෝ .............
    මෙහෙම නෙ නුවන් අයියේ
    මගේ උස 5'6" බර 64 kg යි
    ජිම් යන්න කලිනුත් සාමාන්‍යෙන් gym යන එකෙක් ගානට වගේ තිබුනා ඒ වුනාට ගියාට පස්සෙ ඉතින් දන්නවනෙ ටිකක් ඇඟ මස් දාලා Shape වෙලා එනවනෙ අපේ වචනෙන් ම කිව්ව්වොත්.මගේ packs නම් නෑ.ඒ වුනාට arms Legs Thighs එහෙම ගානට ෂේප් වෙලා තිබුනා.දැන් චාට් එකේ තිබුන Exercises වලට කියන නමු ට් අමතකයි.ඒ වුනාට බං තේරෙනවනෙ මේ වැඩේ කිරි හට්ටියට ගොම බින්දුවක් වැටුනා වගේ තමයි.
    ජිම් එකේ අයියත් කිව්වා ඕක එච්චර ගනන් ගන්නෙපා කියලා.ඕක හුඟක් Professional body building කරන කට්ටියගෙත් තියෙනව කියලා.ඒ වුනාට බං මට නෙ අවුල.තැනකට ගිහිල්ල T එකක් ගලවන්න බෑ නෙ.
     
    Last edited:
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම ඉතාම සංවර භාෂාවෙන් තෙපලුවෙත් ඒකම තමා බං..
    2.gif

    වැඩේ කියන්නෙ මගෙත් ඔය කේස් ඒක තියනව නෙ.. දකුණු පැත්තෙ කේස් එක තියෙන්නෙ.. :sorry::sorry: ඇයි දන්නෙ නෑ
    2.gif
    මගේ වම් පැත්තෙ බං.:(:(:(:(
    උඹත් අපේ වයසෙම නෙ එහෙනම් අවුලක් නෑ:shocked::shocked::shocked: