2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං.. ගොඩ කාලෙකට පස්සෙ තමයි මට ඔයාලව ලිදේ දාන්න පුලුවං උනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ශෂිකගෙ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ඕන ඕන ඕනමයි
    94.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බබා ඉංග්‍රීසි භාශාවට එකතුකරපු නවතම වචන දෙක සවුන්ඩ් ඉංජි සහ ටීවී ලයින්ය :lol:


    z8c6o.jpg



    :lol::lol::lol:
    ​
    මං හිතුවෙ නෑ නෙ බබා මෙච්චර බ්‍රයිට් කියලා :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ශෂිකගෙ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ඕන ඕන ඕනමයි
    94.gif
    ඇයි උඹ අර මහරගම කෙල්ලගෙ තොල්පෙති තෙමලා ඉවරද ? :nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ශෂිකගෙ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ඕන ඕන ඕනමයි
    94.gif
    හාදුවෙන්ද රා වලින්ද තෙමන්නේ......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්​
     
    Status
    Not open for further replies.