පෝස්ට් වැටෙන වේගෙ මදි...
කොහොම හරි 100ක් ගහමු අද...
ජය වේවා![]()
![]()
පෝස්ට් කන්නද බං..... මගෙන් ලින්ක් එක ඉල්ලන් අපේ අම්මත් අහනවා මේක......
මොකද අම්මා මෙතන පෝස්ට් දාන එකක් කියලෑ........!! 
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
