2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    slapping.gif

    moko bola meka kapiya
    tuzki66.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මම සම්බාව්‍ය වෙලා තමා ඉන්නේ යකෝ... ගහනවා තෝව උස්සල ලින් ගැට්ටේ
    :growl: සම්භාව්‍ය නං ඔහොම කථා කරනවද උලමො...
    කියපං...
    එම්බලය.. තොප තෙල පැමිණි දිනක බොටුවෙං අල්වා ජල දුර්ගයෙහි පිහිටුවමි :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සීත අරනේ සුපුල් නාමල්
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොළඟ
    පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ
    වෙලා ගන්නෙමි හදවතින්

    වලාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ළඟයි
    මහා කතරක ගෙවුණු තනිකම
    නිමා කළ ඉම ඔබ නෙතයි

     
    Status
    Not open for further replies.