සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඹබට පෙම් කරයි
මං ඹබට ආදරෙයි මගෙ ආදරී නුඹයි

hi guys, ඔන්න මමත් සෙට් වුනා, මේ ෆෘට් සැලඩ් එක ඉවර කරල එන්නම්![]()

adha mama ekatama illuwa
post ekak dala edit parak dunna
![]()

උඹ කොයි වෙලේ බැලුවත් කනවා ..එක්කෝ බොනවා...![]()


mama ekata awe
kohedha ohe speed eka wadi handha oya damma post eka

hena hora wada ewa


ජීවිතේ කෙටියි මචන්, ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්න ඕනෙ![]()
