eyata kawuruwath na inne oya witaraii
dan ithin sinduwa pitin danawa![]()
ඉතින් ඒක සිංදුව තමයි. මං මෙතන සිංදු කියල වැඩක් තියෙනව ද මේක දකින්නෙ නැති කෙනෙකුටනම් 
ඔයා කියන්නෙ LA ත්‍රේඩ් එක ගැන ද?
ඒකෙ සිංගල් අය නෑ
eyata kawuruwath na inne oya witaraii
dan ithin sinduwa pitin danawa![]()
ඉතින් ඒක සිංදුව තමයි. මං මෙතන සිංදු කියල වැඩක් තියෙනව ද මේක දකින්නෙ නැති කෙනෙකුටනම් 
ඒකෙ සිංගල් අය නෑ
ඉතින් ඒක සිංදුව තමයි. මං මෙතන සිංදු කියල වැඩක් තියෙනව ද මේක දකින්නෙ නැති කෙනෙකුටනම්
ඔයා කියන්නෙ LA ත්‍රේඩ් එක ගැන ද?ඒකෙ සිංගල් අය නෑ
![]()
aparade rcccc malliwa ekkagena enna hitenne me welawata tama



ඔව් ඔව් දැන් ඔය දෙන්න එකතුවෙලානෙ මාව ළඳට දාන්න ට්‍රයි කරන්නෙ. RC මල්ලි ඒ ත්‍රේඩ් එකට ආවෙත් ඒකයි
හෙට උදේ එයිනෙ එයා. මේ ත්‍රේඩ් එක හෙටත් තියෙනවනෙ![]()

aparade eya doi![]()
හෙට වැඩ කියල මල්ලි ගියා ද කොහෙද නිදාගන්න. මං දැක්ක ත්‍රේඩ් එකේ එහෙම දැම්ම. මං නැගිටින්නත් පරක්කු වෙනවනෙ ඉතින් ඔයාලට ලේසියෙන් මාව ළිඳ ඇතුළට ම දාල තියන්න පුළුවන්.

apita wena weda nane![]()

එහෙම කැල්ලක් නෙමෙයි ද ඒ සිංදුවෙ තිබුණෙ? මට ඉංග්‍රීසි බැරි නිසා හරියට ම ෂුවර් නෑ හැබැයි![]()
මං හිතුවා ඇත්තටම කියලා 
කවුරු? මගේ එයෙක් නෑ.




saththye satahana buddiye wimasumata..anna eya ewilla![]()