2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ara oyaa hoyaagena enne :lol:
    dannema na :growl:

    මාව හොයාගෙන කවුරුවත් එන්නෙ නෑ. ඒ අර ආර්සී මල්ලි විහිලුවට කිවුව එකක්නෙ ත්‍රේඩ් එකේ මාව හොයන් එනව කියල :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මාව හොයාගෙන කවුරුවත් එන්නෙ නෑ. ඒ අර ආර්සී මල්ලි විහිලුවට කිවුව එකක්නෙ ත්‍රේඩ් එකේ මාව හොයන් එනව කියල :lol:

    araya meya kiyana eka newi penna tiyena de kiwwa :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    araya meya kiyana eka newi penna tiyena de kiwwa :frown:

    මොනා පේන්න ද ඉතින් :lol::lol: එළකිරි එකේ හැමදාම මට ඔය කතා හැදෙන එකනෙ. ඒ වුණාට මං තාම තනිකඩ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::rofl::lol:
    inna inna heta wenakam iwasanna mama kiyannam
    me oyaamada

    මං තමයි. ඒක සිංදුවක්නෙ. මං හැමදාම සිංදුවල කෑලි දාන්නෙ :lol:

    අම්මෝ මේ ඕව ත්‍රේඩ්වල කියල ඒ ගැහැණු ළමයින්ගෙ පවුල් කඩාකප්පල් කරන්න එපා :lol::lol:. හදිස්සියෙවත් එයාලගෙ පිරිමි ළමයි වැරදියට හිතුවොත් ලෙඩේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මං තමයි. ඒක සිංදුවක්නෙ. මං හැමදාම සිංදුවල කෑලි දාන්නෙ :lol:

    අම්මෝ මේ ඕව ත්‍රේඩ්වල කියල ඒ ගැහැණු ළමයින්ගෙ පවුල් කඩාකප්පල් කරන්න එපා :lol::lol:. හදිස්සියෙවත් එයාලගෙ පිරිමි ළමයි වැරදියට හිතුවොත් ලෙඩේ :rofl:

    eyata kawuruwath na inne oya witaraii
    dan ithin sinduwa pitin danawa :frown: