2012 Oct 21 - ElaKiri Radio ! -Weekend Sindu Lanthaya with Somapala

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආ මචා, අව්ලක් නෑ ඔහෙ ඉන්නවා:)
    ටිකක් පරක්කු උනා බන්:dull:
    උඹේ ෂෝ එක මිස් වුනා...........:(


    අහ්හ් ඒකට මොකෝ...අපි සෝමයට සෙට් වෙමු....
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113



    :(:( මේ හදිස්සියේ :nerd: අපෝ බෑ...
    dansbouteile.gif
    පත්තරේ වත් ඇඩ් එකක් දාලා බලන්න ඕනි ලු :dull:



    එහෙනම් පත්තරේ ඇඩ් එකක් දාන්න බලන්න හෙට. ලස්සන කුඩයක් ගන්නත් එපායෙ ඔයාට ගැලපෙන

    දැන් ඔෆීස් යන්නෙ නැද්ද?