හරියටම දන්නේ නෑ.. මම හිතන්නේ playlist එකක් යන්නේ...black list da radio eka karanne dan![]()
ah ehema wenna eti..me dan yana song eka deweni parata yananeහරියටම දන්නේ නෑ.. මම හිතන්නේ playlist එකක් යන්නේ...
obage reg eka ilangata![]()
me sinduwa 3 weni watawata yanne
![]()
අවුලක් නෑ.... මොකුත් නැතුවට වඩා එකම සින්දුව හරි කිහිප වතාවක් යන එක හොඳයි...
mama shot pawichchi nokarami..me welawe iguru dala rasa tea ekak nam bonawaඇයි අක්කේ... ශොට් එකක් එපාද...![]()

mama shot pawichchi nokarami..me welawe iguru dala rasa tea ekak nam bonawa![]()