2012 Oct 31 - ElaKiri Radio ! - Yarns Bar with DK

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මහත්තයෝ.............
    මගෙ නං කටේ විතරයි දත් තියෙන්නෙ .. :lol::lol::lol:


    මේක නං පත්තරේකිං ගත්ත එකක් නෙවෙයි...
    කිඹුලාම වැටිච්ච ලිදක්ද කොහෙද... :rofl::rofl::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනේ මහත්තයෝ.............
    මගෙ නං කටේ විතරයි දත් තියෙන්නෙ .. :lol::lol::lol:


    මේක නං පත්තරේකිං ගත්ත එකක් නෙවෙයි...
    කිඹුලාම වැටිච්ච ලිදක්ද කොහෙද... :rofl::rofl::lol:
    ඔව් ඔව්. කියන්න ලැජ්ජයි නේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13752017 said:
    නැගලා යං විත් ඩීජේ මාලිංග :rofl:

    :rofl::rofl: එහෙම දාල හෙන ‍ස්ලෝ පරණ සිංදු ටිකක් දාන්න ඕන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13752017 said:
    නැගලා යං විත් ඩීජේ මාලිංග :rofl:
    :lol:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් එකේ යං කියල ඩීජේ කෑල්ලක් දැම්මොත් ගැලපෙන්නෙ නැහැනෙ :lol::lol: සිංදු මරුව සමඟ මග නැඟුම වගේ එකක් තමයි හරියන්නෙ :rofl:
    ඩීජේ අජිත් විත් මාලිංග අයියා :rofl: