රේඩියෝ ශෝ එකේ නමට දාමු බස් එකේ යං විත් ඩී ජේ මාලිංග කියලාඅජිත් අයියගෙ දාන්න ඕනයෙ වෙන බස් සිංදු තියෙන්නෙ මගෙ ළඟ ඕන තරම්![]()

අර මොකක් ද සිංදුවක් දැම්මමලුනෙ එහෙම කන්න වෙන්නෙ
![]()

මුගෙත් තියෙන නොහොඹිනා කම කියන්නෙ.. ඒක දානවම තමයි 
එළ එළ කිඹුල අයිය ඔව් ඉතින් හදිස්සියට ඔය වගේ වැඩසටහන් කරද්දි එහෙම හොයාගන්න අපහසුයි තමයි. මොනා වුණත් එළකිරි රේඩියෝ එක වෙනුවෙන් කරන සේවයනම් ටීක් වලින් තොරවම අගය කරනව


රේඩියෝ ශෝ එකේ නමට දාමු බස් එකේ යං විත් ඩී ජේ මාලිංග කියලා![]()

පැටියා;13752007 said:ඔහෙ තියෙන්නෙ ඔටු කෂිප්පුද?![]()
රේඩියෝ ශෝ එකේ නමට දාමු බස් එකේ යං විත් ඩී ජේ මාලිංග කියලා![]()

සිංදු මරුව සමඟ මග නැඟුම වගේ එකක් තමයි හරියන්නෙ 
ඒකෙත් බීප් කෑලී ඇති ඒකයි.යකෝ සින්දුවෙ මැදදිත් බීප් බීප් ගානවා![]()
වැස්ස වෙලාවට මුරුංගා ගස් වල කරටි පෙගිලාඑළ එළ කිඹුල අයිය ඔව් ඉතින් හදිස්සියට ඔය වගේ වැඩසටහන් කරද්දි එහෙම හොයාගන්න අපහසුයි තමයි. මොනා වුණත් එළකිරි රේඩියෝ එක වෙනුවෙන් කරන සේවයනම් ටීක් වලින් තොරවම අගය කරනව

බස් එකේ යං කියල ඩීජේ කෑල්ලක් දැම්මොත් ගැලපෙන්නෙ නැහැනෙසිංදු මරුව සමඟ මග නැඟුම වගේ එකක් තමයි හරියන්නෙ
![]()



