2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ් මාලි.... උඹව දැක්ක කල්.

    අලෝ ඇලෝ. සෑහෙන කාලයකින් තමයි ත්‍රේඩ් එකක සෙට් වුණේ. කොහොම ද?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Preethi... Preethi..Preethi..Preethi..Preethi..
    Preethi..Preethi..Preethi..Preethi..Preethi..Preethi..
    Preethi..Preethi..Preethi..Preethi..Preethi..Preethi..

    ..................................................​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada nam oya hora gaman gihin wage

    අපි ගාව ඔය හොර ගමන් කියල දේවල් නෑ. යන ඕනම තැනක් ගෙදරට කියල යන්නෙ :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන්නම් ඇති වගේ, මාත් එහෙනම් කැපෙනවා සැට් එකටම කියනවා අදාළ අදාළ ඇය බෙදාගන්ඩ මේ ටික
    සුබරාත්‍රියක්
    සුභ උදෑසනක්
    සුභ මධ්‍යහනක්
    සුභ සැන්දෑවක්
    කට්ටියටම ජයවේවා.

    මචන් ගිහාන් ලෙසටම කරා උඹ වැඩේ පට්ට පට පට, දැන්නම් එන්ග්ලිෂ්ම අහල ඇති වගේ පුලුවන්නම් දැන් බයිලා ගහන්න පටන් අරන් නවත්තාපන් උඹට ජය

    :yes::yes::yes:සුබරාත්‍රියක්
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :baffled::baffled:ekane..hugak aya mata akka kiyane..man kalinuth kiwe hamoma hithan inne thama wayasa 18yi kiyala..:P:Pkamakna ada idan oya ali ayya..:P

    මේකනේ නන්ගි ඔයාට විසි තුනක් උනාට ත්‍රේඩ් වල ඉන්න විදිහට, දාන පෝස්ට් වල හැටියට අවුරුදු 30 ක් 35ක් විතර කෙනෙක් වගේ :baffled:

    ඒ කාලෙත් මම ඔයාට සයෝ ඇන්ටි නොකියා :rofl: සයෝඅක්කේ :P කීවේ එහෙම කියන එක හරි නැති නිසා :rofl: කවුද දන්නේ බටු කෙල්ලෙක් කියලා :oo::P:rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    oh ayi kawru hari oyata boru karada??

    Apo mata thiyenawa amuthuma athdekim me Elakiri eke 2007 indanma.. heh hee...ewagen hondata thembila inne mama...ekane oyala ekkawath man kathawata enne neththe...:D

    man chat karala nethuwa ethi oya ekka friend list eke hitiyath...eka parak withara ethi man hithanne....mata mathakath nehe...:rofl:
     
    Status
    Not open for further replies.