මම කට්ටා;13335539 said:සල්ලිනේ බන් ලොකුම සීන් එක.. අම්මාගෙන් ඉල්ලන් යන්නද කියන්නේ,,
අපෝ ලැජ්ජ නැද්ද අම්මගෙන් ඉල්ලන්න, ජොබ් එකක් කරපන්

මම කට්ටා;13335539 said:සල්ලිනේ බන් ලොකුම සීන් එක.. අම්මාගෙන් ඉල්ලන් යන්නද කියන්නේ,,

crazybuddy;13335508 [CENTER said:හතර කේන්දරේ පාලු උනාම මොනවද වෙන්නෙ..?
[/CENTER]
හතර වටේම පාලු වෙනවලු............
මම කට්ටා;13335539 said:සල්ලිනේ බන් ලොකුම සීන් එක.. අම්මාගෙන් ඉල්ලන් යන්නද කියන්නේ,,

oyaa onawata wadii![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()

12.00PM ... Tomorrow is Monday .. NO EXCUSE
I'm leaving ....
enjoy your time .... keep entertained ........
ටූ & friends, Thanks for the nice show .............

ඕවට ගියාම අපේ බඩ බොකුවල් තියන සල්ලි හරි ගන්ඩ ඉන්න එවුන් දන්නව බන්...![]()

මේ සින්දුව ඇහෙනකොට මට එක්කෙනෙක්ව මතක් වෙනවා. (my first love) ඇස් වලට කඳුලුත් එනවා.![]()

මම කට්ටා;13335494 said:

ආදරේ.....ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ.......
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදියි ඔබ එනතුරා...
ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ........

mallita wedeegana enawa wage

katha karana widihak thiyenawa.ithi ane yaluwek ekka katha karannath berida mata...![]()

12.00PM ... Tomorrow is Monday .. NO EXCUSE
I'm leaving ....
enjoy your time .... keep entertained ........
ටූ & friends, Thanks for the nice show .............
12.00PM ... Tomorrow is Monday .. NO EXCUSE
I'm leaving ....
enjoy your time .... keep entertained ........
ටූ & friends, Thanks for the nice show .............
ආහ්... ඕවා ගණන් ගන්න එපා බං..
සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්
මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්
දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මං හැඩුවා

හ්ම්.. ඒක ඇත්ත..
කට්ටා මම ආතල් එකට කිව්වෙ හොදේ..
ඕවයි පැත්ත පලාතෙ යන්න එපා..
එල්ලිලා මැරෙන්න වෙන්නෙ උඹට..
එල එල මේ කාලේ යන්න අවස්ථාවක් නෑ අය්යා...

katha karana widihak thiyenawa.
oyaa saren sare awith monawada kiyla yanne ?![]()

katha karana widihak thiyenawa.
oyaa saren sare awith monawada kiyla yanne ?![]()