මම කට්ටා;13335539 said:සල්ලිනේ බන් ලොකුම සීන් එක.. අම්මාගෙන් ඉල්ලන් යන්නද කියන්නේ,,
crazybuddy;13335508 [CENTER said:හතර වටේම පාලු වෙනවලු............
හපොයි එහෙනම් මගේ හතර කේන්දරේ පාලු නැහැ..
ඉන්නේ ඔබගේ ලෝකේ... දැන් ඉන්නේ ඔබගේ... ලෝකේ......
එයා වෙන ලෝකෙකද ඉන්නෙ නංගි..?
crazybuddy;13335508 [CENTER said:හතර කේන්දරේ පාලු උනාම මොනවද වෙන්නෙ..?
[/CENTER]
හතර වටේම පාලු වෙනවලු............
hathara kendare paalu unaama wenne kasaada hariyanne nathi eka
දුකෙන් උනත් දැන් නං යන්නම වෙනවා..
හෙට වැඩට යන්නත් එපැයි...
ටූ ලිට්ල්ට ශෝ එක මේ විදිහටම හොදට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා...
ඒ වගේම අපේ අහගෙන ඉන්න යාලුවො හැමෝටම දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
මං සමු ගන්නවා...
හැමෝටම සුභම සුභ රාත්රියක් සහ.. වාසනාවන්ත ,සතුට පිරුනු සතියක් ප්රාර්ථනා කරනවා..
අපෝ ලැජ්ජ නැද්ද අම්මගෙන් ඉල්ලන්න, ජොබ් එකක් කරපන්![]()

දුකෙන් උනත් දැන් නං යන්නම වෙනවා..
හෙට වැඩට යන්නත් එපැයි...
ටූ ලිට්ල්ට ශෝ එක මේ විදිහටම හොදට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා...
ඒ වගේම අපේ අහගෙන ඉන්න යාලුවො හැමෝටම දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
මං සමු ගන්නවා...
හැමෝටම සුභම සුභ රාත්රියක් සහ.. වාසනාවන්ත ,සතුට පිරුනු සතියක් ප්රාර්ථනා කරනවා..
ඕවට ගියාම අපේ බඩ බොකුවල් තියන සල්ලි හරි ගන්ඩ ඉන්න එවුන් දන්නව බන්...![]()

hathara kendare paalu unaama wenne kasaada hariyanne nathi eka
ඉතින් අපි ඔය ග්රහයො ටික මාරු කරමුකො....![]()
mata kiyanna epa owaithin me weda asse behene hema welema katha karanna...dekkama katha karanawa ithin...
apo man aye katha nokara innda ehenam?![]()
මම කට්ටා;13335588 said:මොන ජොබ් ද බන් ආයෙත් A/L කරන්න ඕනා 1shy අනිවා ඩෙfa faild ඇති විභාගේ 100% sure

ඉතින් අපි ඔය ග්රහයො ටික මාරු කරමුකො....![]()
umbata one widiyata maaru karanda hithuwada daan adinawa wage kiyala

මම කට්ටා;13335570 said:එල එල මේ කාලේ යන්න අවස්ථාවක් නෑ අය්යා...
එල එල.. පස්සෙවත් යන්න එපා යකෝ..
අයියා සස්ලිට්.. මොකක්ද යොදාගත් මෘදුකාංගය..
hathara kendare paalu unaama wenne kasaada hariyanne nathi ekaඅප්පටසිරි.. මම හිතුවෙ බනී නංගි කිව්වා වගේ හතර වටේ පාලු වෙනවා කියලා..![]()