2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    2pobe2w.gif

    පට්ට gif එක බන් :lol: :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුවත් දුන්නට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13335539 said:
    සල්ලිනේ බන් ලොකුම සීන් එක.. අම්මාගෙන් ඉල්ලන් යන්නද කියන්නේ,,:P
    ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද බං..

    crazybuddy;13335508 [CENTER said:
    :no::no::no: හතර වටේම පාලු වෙනවලු............
    හපොයි එහෙනම් මගේ හතර කේන්දරේ පාලු නැහැ.. :D

    ඉන්නේ ඔබගේ ලෝකේ... දැන් ඉන්නේ ඔබගේ... ලෝකේ......
    එයා වෙන ලෝකෙකද ඉන්නෙ නංගි..? :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දුකෙන් උනත් දැන් නං යන්නම වෙනවා..
    හෙට වැඩට යන්නත් එපැයි... :baffled:

    ටූ ලිට්ල්ට ශෝ එක මේ විදිහටම හොදට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා...
    ඒ වගේම අපේ අහගෙන ඉන්න යා‍ලුවො හැමෝටම දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    මං සමු ගන්නවා...
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් සහ.. වාසනාවන්ත ,සතුට පිරුනු සතියක් ප්‍රාර්ථනා කරනවා.. :yes::D

    ගුඩ් නයිට් වේවා....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ ලැජ්ජ නැද්ද අම්මගෙන් ඉල්ලන්න, ජොබ් එකක් කරපන් :D

    මොන ජොබ් ද බන් ආයෙත් A/L කරන්න ඕනා 1shy අනිවා ඩෙfa faild ඇති විභාගේ 100% sure:yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දුකෙන් උනත් දැන් නං යන්නම වෙනවා..
    හෙට වැඩට යන්නත් එපැයි... :baffled:

    ටූ ලිට්ල්ට ශෝ එක මේ විදිහටම හොදට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම විශ් කරනවා...
    ඒ වගේම අපේ අහගෙන ඉන්න යා‍ලුවො හැමෝටම දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    මං සමු ගන්නවා...
    හැමෝටම සුභම සුභ රාත්‍රියක් සහ.. වාසනාවන්ත ,සතුට පිරුනු සතියක් ප්‍රාර්ථනා කරනවා.. :yes::D

    bye machan, good night, sweet dreams
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335588 said:
    මොන ජොබ් ද බන් ආයෙත් A/L කරන්න ඕනා 1shy අනිවා ඩෙfa faild ඇති විභාගේ 100% sure:yes::yes:

    උඹ 93 ද ඉපදුනෙ?
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න මම ආයෙත් අවා ඔලුව දාන්න
    :P:P:P:P:P:P:P
    අම්මට සිරි වෙඩෙ ගිඩි ගිඩි ගාල යනවා නේ.
    RCCCCයා ගිහින් නේ :oo:

    ටූ ලිට්ල් නන්ගි මට දෙන්නකෝ
    චින්තිගේ සද පිනි ඈතින් සින්දුව

    plzzzzzzzzzzzz

    එලකිරියෙ එලකිරි ගැන්සිය සෙට් කර ගන්නවාz
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මට දෙන්නකෝ '' මම ලොකේ මහා බෘන්ග රාජයා'' කියන සින්දුව

    ඔක්කොම එකතු කර ගන්නවා ත්‍රෙඩ් එකේ ඉන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(:(
    අපි තොප්පියක් මැහුවොත් ඉපදෙන්නෙ ඔලුව නැති එවුන් බං..
    තූ විතරක්..

    මම කට්ටා;13335570 said:
    එල එල මේ කාලේ යන්න අවස්ථාවක් නෑ අය්යා...:P:P:P
    එල එල.. පස්සෙවත් යන්න එපා යකෝ.. :no:

    අයියා සස්ලිට්.. මොකක්ද යොදාගත් මෘදුකාංගය..

    hathara kendare paalu unaama wenne kasaada hariyanne nathi eka
    අප්පටසිරි.. මම හිතුවෙ බනී නංගි කිව්වා වගේ හතර වටේ පාලු වෙනවා කියලා.. :oo:
     
    Status
    Not open for further replies.