මන්දාරම ගොඩ ගලන වෙලාවක
කිසිදා නොපැතූ මොහතක
මගේ දෙනුවන පින් කර ඇතිද මෙතරම්
ඇය යනු දුටිමි
මම ආසම ඇදුමින් සැරසී
අහිංසක මුහුන දකින්නට
පිං කර ඇතිද මා මෙතරම්
දුව ගියෙමි
මේ ඇයමද......
දෙදෙනෙත් අදහා ගත නොහැක
නැවත ඇය පැමිණ ඇත
දෙනෙතින් උතුරා යන
සතුට වවා ගත නොහැකිව
දෙදෙනාම ගොලුය
දෙනුවන දොඩමලුය
මලින් පිරීගිය
වන උයනක්තුල අප තනිවමය
අනන්තය තෙක් සිතුවිලි ගලා එයි
ඇය දෙස බැලූ මොහතක
දෙනුවන් පියා ගත් ඇය
වත ලං කලෙමි
සිඹින්නට ඒ මුහුණ
නැවතත්
මුවින් ඇද හැලෙන සුන්දර සිනහව
ඇය මගේමයි
නැවතත් ඇය මා ලගයි
තුරුලු විය තවත්
දෙතොල ලං කරමි
සිඹින්නට සුසිනිදු දෙතොල
" දඩාස් ".....
මා ඇද වැටුණි
සිහිනයෙන් අවදි විය
නැවතත් ඇද මතට පැමිණි මා
නිදන්නට වීමි..........

umbata one widiyata maaru karanda hithuwada daan adinawa wage kiyala
එහෙනම් බැලැස්ටික් මිසයිලයක් ගහල කුඩු කරමු ඔය එකක් දෙකක්...![]()
මම කට්ටා;13335570 said:එල එල.. පස්සෙවත් යන්න එපා යකෝ..
අනේ මන්දා චුට්ටක් ඔලුව දාලා එන්නවත් යන්න ඕනා.. ඒ අද්දෑකීමත් ගන්න එපැය්
මම කට්ටා;13335599 said:අනේ මට දෙන්නකෝ '' මම ලොකේ මහා බෘන්ග රාජයා'' කියන සින්දුව
ඔක්කොම එකතු කර ගන්නවා ත්රෙඩ් එකේ ඉන්න

මම කට්ටා;13335628 said:අපෝ තාම ඒ ලැජ්ජ නහරෙ කැපුවේ නෑ,, අම්මා ඉන්නකම් ජීවිතේ මල් කිව්වා

නොමියෙන මල් මතක පෙති
එක එක බිඳ දැම්ම හැටි
නෙතු අග තෙත රැඳුනේ නීති
මගේ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා පවසන්නෑ
මේ කඳුළු මගේ දැන් දුක නෑ
කට්ටො එක දෙයක් කියන්නම්. ඉගෙන ගන්න ඔනේ... හැබැයි දෙවනි පාර අනිව A\L වැඩ තුන පාස් වෙලා මොනා හරි ජොබ් කට්ටක් හොයා ගනින්... නැත්තන් සොරි ඩොට් කොම් තමයි... අත්දැකීමෙන් කියන්නෙ... ඔලෙවල් වලින් හැලිච්ච උන් ඉන්නව දැන් අපිට වඩා හොද ජොබ් කරන බන්....



ekata kamak na ayya ..
(ai ithin me ke gahanneeeeeeeeeeeeeeeeeeeee)



තාම දැක්කෙනම් නැහැ බන්... මමත් මේ දැනුයි ආවෙ... අපේ අම්ම සද්දයක් දාලා ගියා... ළමයො ඔය සද්දෙ අඩු කරනව කියල....![]()





මගෙ හීනය ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ...![]()

