2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335795 said:
    අනේ පලඩෝ යන්න උබ කවද්ද කියපන් නවත්තන්නේ :P

    සිරාවට කියන්නෙ, මම මේ දවස් ටිකෙ බිවුවෙ නෑ. අද බිවුවෙත් නෑ :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    tumblr_l7qsdvFBjs1qaqggd.gif

    නටමු නටමු
    :rofl::rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගුලක් කතා කරනවා උඹ, ලංකාවෙ ඒ ලෙවල් කලාම ළමයි පිස්සො වෙලා නවතින්නෙ :lol:

    හි හි උබට නම් තාත්තාගෙ බිස්නස් එක හින්දා ගොඩ.. :yes::yes::yes::yes:
    නැති උන්ට *** ඉරාගෙන ඒලෙවල් කරන්න එපෑ :confused::confused::confused::confused:

    ලොවෙත් පිස්සො වෙලා නැවතුනොත් හොදයි
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හි හි උබට නම් තාත්තාගෙ බිස්නස් එක හින්දා ගොඩ.. :yes::yes::yes::yes:
    නැති උන්ට *** ඉරාගෙන ඒලෙවල් කරන්න එපෑ :confused::confused::confused::confused:

    මම ඒ ලෙවල් කලේ නැත්තෙ තාත්ත බිස්නස් කරන නිසා නෙවෙයි බන්. මට අසනීප වුනා. (mental depression) :dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම ඒ ලෙවල් කලේ නැත්තෙ තාත්ත බිස්නස් කරන නිසා නෙවෙයි බන්. මට අසනීප වුනා. (mental depression) :dull:

    :angry::angry::angry: kata wahagena hitapan malli, aye wachanayak one nha hari
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගුලක් කතා කරනවා උඹ, ලංකාවෙ ඒ ලෙවල් කලාම ළමයි පිස්සො වෙලා නවතින්නෙ :lol:

    අෆ්ෆා මොකට කියනවද දැන්නම් සල්ලි තියනවා නම් ප්‍රයිවට් එකක් කරන එක ඇඟට ගුනය්:yes:
     
    Status
    Not open for further replies.