2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එහෙම මුනටම කියන ඒක හරි නෑ
    මුන්ට තේරෙන්නේ නැති හැටි :angry::angry:
    වැරද්දක් තියේනම් පෙන්නලා දීපන්
    උට අවුල් ගිහින් බන්:rofl::P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇයි රත්තරං ඔයා මට එහෙම කරේ.......

    crying_baby.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නංගි රේඩියො එකෙන්ම අවුරෝරගෙ කාඩ් එක ස්ථීර කරන්ඩෝ...
    පැණියා කියලා කියන්ඩෝ...:yes:;)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උට අවුල් ගිහින් බන්:rofl::P

    කෙලින් කතා කරන ඒක හොදයි බං
    ඒත් EK අපි හැමෝම එකම පවුලක් වගේනේ බං
    එකයි මාලිංග අය්යා එහෙම කියන්න ඇත්තේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි රත්තරං ඔයා මට එහෙම කරේ.......

    crying_baby.jpg
    ‍යකෝ උඹ එල්ලුනේ නද්ද??:angry::angry::angry:
    මදැ‍යි මාරි කන්න හිතන් හිටි‍යා
    .......:frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tnx 4 ur advice bro:D

    :rofl::P අයියෝ අවුල් යන්න දෙයක් කීවෙ නැතෝ:dull:කෙලින් කතා කරන ලදී

    එළ එළ අවුලක් නෑ ඔයාට හිතෙන විදියට වෙනස් වෙන්න දේවල් තියෙනවනම් කියන්න. එතකොට එයා ඒව ඊළඟ වැඩසටහනට එකතු කරගන්න උත්සහ කරයිනෙ. :D හැබැයි ඉතින් හැමෝම එකම විදියට කලොත් වැඩසටහන් ඒකත් එපා වෙයිනෙ නේද? එක එක්කෙනා කරන විදිය වෙනස්නෙ :D


    aniwa ban
    uba hariyama hari
    11.gif

    thumbs up Malinga ayya...
    11.gif
    11.gif

    එළ එළ :D:D
     
    Status
    Not open for further replies.