මම කට්ටා;13389266 said:පංති වල ගෙදර වැඩ තමා අය්යේ දැන් තියෙන්නේ...
පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා දන්නැද්ද?
Kohomath 1kadigata Padam wada Karanna baha
සුදු වෑන් වලට කට්ටිය බයකරපු යුගය නිමා කරමු

හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
ගැඹුරුයි ද ආදරේ මේ හැටී



ඩවුන්ලෝඩ් කරලා හරි දෙන්නකෝ
.. මෙන්න මෙතන ක්ලික් කරන්න බාන්න පුලුවන්







ඡන්දේ ඉල්ලන්න වගේ![]()
හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
ගැඹුරුයි ද ආදරේ මේ හැටී


![]()
අනිවා
ඒවාට බය උන කාලේ ඉවරායි![]()

මම කට්ටා;13389366 said:අනේ නගා මට ඒක අහන්නම ඕනා...
මොකක්ද අනේඩවුන්ලෝඩ් කරලා හරි දෙන්නකෝ
.. මෙන්න මෙතන ක්ලික් කරන්න බාන්න පුලුවන්
ඔන්න නොදුන්නොත් එහෙම



ehema saddanum enna vidiya nae. oyaa 2k open karala nahane?

Ela Ela MallieKohomath 1kadigata Padam wada Karanna baha
![]()


ඒකනේ ඒකනේ

එළ එළ දැන් සුදු වෑන් සේරම එවයි ද දන්නෙ නෑ ඔයාව උස්සන්න![]()

අහ එහෙමද... හකෝ හකෝ එකත් හොදයිඅපෝ නෑ. මං දේශපාලනයට කැමති නෑ. ඡන්දෙ ඉල්ලනවනම් ඉල්ලන්නෙ තනියෙන්![]()