දැන් නිදාගත්තා ඇති... Good morning !!!
මංනම් ඉතින් ඒ වගේ කෙනෙක් නෙමෙයි. මං මස් කනව. කඩන සිල්පදයක් ඒක.


මම මීට අවුරුදු තුනකට කලින් මේ සින්දුව කිව්වා...![]()



නෑ ඔයා හරි. ඒකනෙ මං කිවුවෙ ඔයා කරන වැඩේ හොඳයි කියල![]()



හ්ම්ම් හ්ම්ම්
බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක
එකත් දැන් ට්රෙන්ඩ් එකක්නේ![]()


ඒක නම් එහෙම තමයි... මම කිව්වේ ඉතුරු ටිකත් ඉක්මනටම නාකි වෙයි කියලා.
නාකි වෙලා ඉවරායි![]()


jenifer lopez = too little![]()