2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මීට අවුරුදු තුනකට කලින් මේ සින්දුව කිව්වා...:rofl::rofl::rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මංනම් ඉතින් ඒ වගේ කෙනෙක් නෙමෙයි. මං මස් කනව. කඩන සිල්පදයක් ඒක.

    හ්ම්ම් හ්ම්ම්
    බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක
    එකත් දැන් ට්‍රෙන්ඩ් එකක්නේ :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම් හ්ම්ම්
    බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක
    එකත් දැන් ට්‍රෙන්ඩ් එකක්නේ :yes::yes:

    නෑ ඇත්තට ම මස් මාලු නොකා ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. අපි කවුරුත් අපේ ජීවිතේ නැතිකරනවට කැමති නෑ වගේ ම තමයි අහිංසක සත්තුත් කැමති නෑ. ඒක දැන දැන කන නිසා මං සෑහෙන දරුණු අපරාධ කාරයෙක් :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:
    ඒ කියන්නේ කොල්ල බුටක් කාලා :P
    එකෙන්ම...
    11.gif
     
    Status
    Not open for further replies.