2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නෑ නෑ අ‍යියෝ ඡන්දෙ කිවුව‍ලු :P

    මේ දවස් වල ඡන්දේ ගැන කතා කරලා තේරුමක් නැහැ... එකම දේ තමයි වෙන්නේ :nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    :Dඅනිවා...:D

    :yes::yes:පුලුවන් කට්ටිය නගාට රෙපක් දීලා කොටුවක් පැන ගන්න හෙල්ප් එකක් දෙන්න.:yes::yes:.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සුබ දවසක් උබටත්
    වැඩ කරපන්

    :D:D
    11.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    aniwa bokken sha hada pathlen wish karanwa...........:yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13389600 said:
    :Dඅනිවා...:D

    :yes::yes:පුලුවන් කට්ටිය නගාට රෙපක් දීලා කොටුවක් පැන ගන්න හෙල්ප් එකක් දෙන්න.:yes::yes:.

    එක හොදයි.... ඒවා හොද වැඩ
     
    Status
    Not open for further replies.