2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ බං එළ, උඹට ඇයි හින්දී චිත්‍රපටියක් බලන්නවත් ආසාවක් හිතෙන්නේ නැද්ද, නැත්නම් උඹට වෙලාවක් නැති හින්දා ද බං මේ.

    ඉස්සර බැලුවා
    එත් දැන් වෙලාවත් තියනවා
    හාර්ඩ් එකේ ෆිල්ම් තියනවා
    බලන්න හිතෙන්නේ නෑ :no::no:
    මොකක් වෙලාද මන්දා?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔවු ඔවු අපි අහගෙන ඉන්නේ උබේ සුමිහිරි කටහඬ. :angry::angry::angry: :P

    14-FE-SusanSundwal-YA-Voice.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan elakiri kollo okkotama man gane
    bodyguard movie eke theri meri song eka dipankooooooo
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන් ලා මම යනවා.............සුභ රත්‍රියක් වේවා!!!!!!!!!!
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දෙවා ශ්‍රි ගනේශා සම්පුර්ණ සිංදුව ඔන (අග්නිපාත්) දිපන් මචන් හොදෙ කලින් ඉල්ලපුවත් එක්ක. උබ එලට කරනවා
     
    Status
    Not open for further replies.