wow...hena kalekin me song 1 ahanne

eththenma e song eka hemadamath e band eka mathak karawiසන්ෆලවර් ගායක කණ්ඩායමේ අපූරු ගීතයක්
සෙබලාණනේ... ඔබ මැරුණා නොවේ....
සුසුමක් වෙලා ඔබ පිපුනා හදේ...
ඇත්ත... අද අපි බයක් සැකක් නැතිව පාරක බැහැලා යන්නේ... මන්දිර වල ඉදං රජකං කර කර යුද්ධ පාලනය කරපු අය නිසා නෙවෙයි...
දාඩිය මුගුරු හෙලාගෙන.. අවු වැසි නොතකා රුදුරු මරු සමග තියුණු ලෙස සටන් කරපු අපේ යුධ පෙරමුණේ විරුවන් නිසා...![]()
පැය දෙකක් කම්මැලිකමක් නැතිව අහන්න පුලුවන් වැඩසටහනක සුභ පෙරනිමිති පහල උනා..![]()





eththenma e song eka hemadamath e band eka mathak karawi

eekanum aththa thamai. eeke seerama vage apuuruvata galapala thiyenava.ඇෆ්ඵට හුදු මෙන්න අයියා බය කරනවා... මේ අඩෝ කවුරුත් නැද්ද මේ ලොකු අයියා කියන ඒවා තේරෙන සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්