2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙබලාණනේ... ඔබ මැරුණා නොවේ....
    සුසුමක් වෙලා ඔබ පිපුනා හදේ... :love:

    ඇත්ත... අද අපි බයක් සැකක් නැතිව පාරක බැහැලා යන්නේ... මන්දිර වල ඉදං රජකං කර කර යුද්ධ පාලනය කරපු අය නිසා නෙවෙයි...

    දාඩිය මුගුරු හෙලාගෙන.. අවු වැසි නොතකා රුදුරු මරු සමග තියුණු ලෙස සටන් කරපු අපේ යුධ පෙරමුණේ විරුවන් නිසා... :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙබළාණනේ
    මේ ඔබට අපෙන් පිදෙන
    බින්දිත්තක් ඌ ප්‍රණාමයයි
    පිළිගන්න
    අපි වෙනුවෙන්
    සැමදා ඔබ අපේ මතකයේ
    ජීවත්වෙනු ඇත

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට ජයවේවා.........
    පෙරේදා රෑ radio අහන ගමන් තමයි කො‍ටු 6 ඉදලා 7ට පැන්නේ......
    අද වෙන කොට තව කො‍ටුවක් පනින්න ලගයි......පට්ට...........
    එත්කොට මාත් 8 පන්තියේ.........


    MkSTC.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සන්ෆලවර් ගායක කණ්ඩායමේ අපූරු ගීතයක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙබලාණනේ... ඔබ මැරුණා නොවේ....
    සුසුමක් වෙලා ඔබ පිපුනා හදේ... :love:

    ඇත්ත... අද අපි බයක් සැකක් නැතිව පාරක බැහැලා යන්නේ... මන්දිර වල ඉදං රජකං කර කර යුද්ධ පාලනය කරපු අය නිසා නෙවෙයි...

    දාඩිය මුගුරු හෙලාගෙන.. අවු වැසි නොතකා රුදුරු මරු සමග තියුණු ලෙස සටන් කරපු අපේ යුධ පෙරමුණේ විරුවන් නිසා... :yes:
    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.