2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මම කට්ටා;13433274 said:
    මුකුත් වුනේ නෑ බන් ''නොකියම යන්න ගිහින්''

    ඒකය් දුක​

    Meka dakkamai mathak une. Some mata diyanko
    "Mage lowata oba sulanga wage awidin
    Kandulu thilina kara nokiyama yanna gihin" sinduwa
    :P
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපෝ විජේ කුමාරතුංගගේ වොයිස් එක ලගින්වත් තියන්න බෑ බන් කමක් නෑ දුන්නට ස්තුතියි
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉල්ලපු එක දුන්නම් ඒක මේක වත් දෙන්න.
    Mage Hinaye Laga Innata - Udaya Sri

    :rofl::rofl::rofl:

    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
    :yes::yes::yes:

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis

    :):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා:):). :):)
    yako some ayye uba dan issella kiwwa nedha rock illahan kiyla:frown::frown::frown: aduma gane uba sindhuwa denawa thya post eka wath kiyewwe nae:no::no::no::no:.
    mata mei sindhwa adha kohomahari onei
    :frown::frown::frown:
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගනින් DSLR එකක්
    11.gif

    මම කැම් ගැන වැඩිය දන්නේ නෑ බං පින්තුර ගන්න විතරයි දන්නේ, කීයක් වෙයි ද බං ඕවායින් එකක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=460064

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

    අලුගොසුවනේ එල්ලාපන්....

    අලුගොසුවනේ එල්ලාපන්....

    කටු ඉඹුලේ අප එල්ලාපන්....


    යුක්තිය උදෙසා.... කෑමොර දීමයි....

    යුක්තිය උදෙසා.... කෑමොර දීමයි....

    දගගෙයි ලෑමට අප සැම කල පව

    මුඛවාඩම් බැද එකෙකු නසන කල

    දනිවු සුවහසක් තව උපදින බව....


    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

    අලුගොසුවනේ එල්ලාපන්....

    අලුගොසුවනේ එල්ලාපන්....

    කටු ඉඹුලේ අප එල්ලාපන්....


    වරදට එරෙහිව..අවි ඔසවන්නේ

    රටකට දැයකට හිත ඇති මිනිසුන්

    ශාන්තිවාදී තපස් රකින්නේ

    පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්...


    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

    අලුගොසුවනේ එල්ලාපන්....

    අලුගොසුවනේ එල්ලාපන්....

    කටු ඉඹුලේ අප එල්ලාපන්....
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||
    Status
    Not open for further replies.