අහ් කට්ටා මචන්... තවමත් කට්ට කාගෙන අල්ලාගෙන ඉන්නවනේ...මම කට්ටා;13433558 said:


එල හොදේ...
අහ් කට්ටා මචන්... තවමත් කට්ට කාගෙන අල්ලාගෙන ඉන්නවනේ...මම කට්ටා;13433558 said:


මල පනිනව බන් වලාකුලු එනකොට![]()
එකනේ ඉතින් උබ ඉන්නේ...
තැන්ක්ස් හොදේ..![]()
![]()
ROCK WITH RCCCC !!!!!


ela heta idhan rockmayi mungen illanne

naeththam mun kiyanne rock ahana kattiya aduilu


apahasakaranawa rock walata


හොඳට නිදාගන්න... ඔයා කොහොමත් ඉතින් රෑට නිදාගන්නෙත් නෑනේ...![]()
හොද හිත ඩොට් කොම් වගේ එකක්දසෝමේ අයියේ, කලින් සින්දුව යනකොට වෙන සයිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....
නෑ නෑ..මට උඹේ කෙරුවාව නම් අල්ලන්නෙ නෑ මේ දවස් වල
අල්ලපු ගෙදරට එඹෙන වැඩේද කරන්නෙ
උබත් එක්ක නම් කිසිම කතාවක් නෑ..
මාව දකින තැන තෝ මට මඩ ගහනවා...
ඔයි පාර උබට හෙන ගහනවා...

ඔව් ඔව් මේ උබ අවාම අල්ලපු ගෙදරට එබෙන්න තැනක සර්චින්ග්...


අහ් කට්ටා මචන්... තවමත් කට්ට කාගෙන අල්ලාගෙන ඉන්නවනේ...
එල හොදේ...![]()
සෝමේ අයියේ, කලින් සින්දුව යනකොට වෙන සයිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....