2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13433558 said:
    :D:D:D
    11.gif
    අහ් කට්ටා මචන්... තවමත් කට්ට කාගෙන අල්ලාගෙන ඉන්නවනේ...:D:D
    එල හොදේ...
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ අ‍යි‍යේ, කලින් සින්දුව ‍යනකොට වෙන ස‍යිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මල පනිනව බන් වලාකුලු එනකොට :dull:

    අනේ මන්දා බං කොහේ කියලා දුවන්න ද , අනික වළාකුල ආවාම යන්නෙත් නෑ නේ බං අපි හිතන විදියට එකයි බං එපා වෙන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෝමේ අ‍යි‍යේ, කලින් සින්දුව ‍යනකොට වෙන ස‍යිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....
    හොද හිත ඩොට් කොම් වගේ එකක්ද
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මට උඹේ කෙරුවාව නම් අල්ලන්නෙ නෑ මේ දවස් වල
    අල්ලපු ගෙදරට එඹෙන වැඩේද කරන්නෙ
    නෑ නෑ..:no: උබත් එක්ක නම් කිසිම කතාවක් නෑ..:no::no: මාව දකින තැන තෝ මට මඩ ගහනවා...:P:P ඔයි පාර උබට හෙන ගහනවා...:D:D:D ඔව් ඔව් මේ උබ අවාම අල්ලපු ගෙදරට එබෙන්න තැනක සර්චින්ග්...:P:P:baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සෝමේ අ‍යි‍යේ, කලින් සින්දුව ‍යනකොට වෙන ස‍යිට් එකක ඇඩ් එකක් ඇහුනා... ඕවා නම් ඔට්ටු නෑ හොඳේ....

    නඩුවක් දාමු බං කෝ ගණින් බලන්න අර පෙත්සම් කොලේ.
    හරි ලියා ගනින් මෙහෙම....
     
    Status
    Not open for further replies.