2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13433848 said:


    :Dඅද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.:D
    :yes:පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා:yes:
    11.gif
    එල නියමය්.
    11.gif

    :Dවිශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.:D
    :love:අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට:love:
    :)එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා:)
    :Dහොඳය් ජය වේවා :D
    එහෙනම් මාත් යනවා මචාලා
    හැමෝටම ගුඩ් නයිට්
    :P සුභ රාත්‍රියක් :P
    එහෙනම්,
    :Dහැමෝටම තෙරුවන් සරණය්:D
    සුබ රාත්‍රියක් මචෝ.. හෙට දිහාට අයේ සෙට් වෙමු...:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13433848 said:


    :Dඅද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.:D
    :yes:පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා:yes:
    11.gif
    එල නියමය්.
    11.gif

    :Dවිශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.:D
    :love:අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට:love:
    :)එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා:)
    :Dහොඳය් ජය වේවා :D
    එහෙනම් මාත් යනවා මචාලා
    හැමෝටම ගුඩ් නයිට්
    :P සුභ රාත්‍රියක් :P
    එහෙනම්,
    :Dහැමෝටම තෙරුවන් සරණය්:D
    සුභ රාත්‍රි‍යක් කට්ටෝ !!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාවකාලිකව නවතා ඇත..:rofl: ඊයේ ඉදන් හොද කොල්ලෙක් වෙන්න තීරණය කරා...:P:D
    ඒකද මචන් අනුන්ගෙ සග උස්සන්නෙ
    :oo::oo: ගිය සතියේ නම් බඩු තිබ්බේ නෑ බං..... :(
    මම ඒකක් ගන්න ඉන්නෙ
    එච්.ඩී.එම්.අයි පෝට් එක නැති එක තමයි හැම තැනම තියෙන්නෙ
    ඒක තියෙන එක නෑ මොකාවත් ගෙන්නන්නෙ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මේක සෝමෙ අයියගෙ බජව් දාන කාමරේ......
    මේක සෝමෙඅයියගෙ බජව් දාන කාමරේ........

    සොමියට වරෙං පුතා දොර ඇරගෙන කාමරේ....
    අහපං රියල් සින්දු එළකිරි රේඩියො එකේ....
    ඉදපං පෝස්ට් දදා මේ ත්‍රෙඩ් එකෙ සුමිතුරේ...
    ආතල් බජව් කෑලි තියෙනවා මේ කාමරේ.......

    ඒ මේක සෝමෙ අයියගෙ බජව් දාන කාමරේ......
    මේක සෝමෙඅයියගෙ බජව් දාන කාමරේ........

    මම කට්ටා රත්නෙ මාමා කෙනිත් මචංලා....
    කෙල්ල සුපුන් ආර් සිසි සුපුන් මචංලා...
    මොඩ්ල් ලංකා බ්ලැක් ලිස්ට් හා රෙක්ස් මචංලා...
    ටොප් පෝස්ටර් වෙන්නට තව පෝස්ට් දමල්ලා...

    ඒ මේක සෝමෙ අයියගෙ බජව් දාන කාමරේ......
    මේක සෝමෙඅයියගෙ බජව් දාන කාමරේ........

    බයිලා තාලයෙං නැත්තං බූට් නාදයෙං...
    ලස්සන කවි සින්දු ටිකක් දෙන්න ඉක්මනිං....
    ටූ නංගී කොහෙ හිටියත් බලං ඉන්නෙ දැං...
    ඕනෙම හොද බයිලා එකක් තියෙයි ඇගෙ ලගත්..

    ඒ මේක සෝමෙ අයියගෙ බජව් දාන කාමරේ......
    මේක සෝමෙඅයියගෙ බජව් දාන කාමරේ........

    නළුමන්ට්ලා නිලිමන්ට්ලා කාඩ් බුවාලා...
    ඒඩීඑස් එල් එකකින් එනවා මචංලා....
    හච් සිම් එක දාගෙන ලැප් එකේ නටල්ලා...
    කොයි කාගෙත් වතගොත ෆයිල් එකට දමල්ලා...

    ඒ මේක සෝමෙ අයියගෙ බජව් දාන කාමරේ......
    මේක සෝමෙඅයියගෙ බජව් දාන කාමරේ........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13433848 said:


    :Dඅද සෝමේ අය්යා එලටම රේඩියො එක කලා.:D
    :yes:පට්ට මචන් හොඳට නටන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා:yes:
    11.gif
    එල නියමය්.
    11.gif

    :Dවිශේෂයෙන් ජීටී අය්යාවත් මතක් කරන්න ඕනා.:D
    :love:අද අර ''රිදම් නයිට්'' එක නැතුව එලකිරි රේඩියෝ එකම කලාට:love:
    :)එහෙනම් අද මම ඉල්ලපු සිංදු දුන්නා:)
    :Dහොඳය් ජය වේවා :D
    එහෙනම් මාත් යනවා මචාලා
    හැමෝටම ගුඩ් නයිට්
    :P සුභ රාත්‍රියක් :P
    එහෙනම්,
    :Dහැමෝටම තෙරුවන් සරණය්:D
    Bye Tc Gn Machan
    Theruwan Saranai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    කිරි රේඩියෝ



    Eka Parak Kiwwama Mede
     
    Status
    Not open for further replies.