අරූ දැක්කා නං බබලවනවා..පිස්සු හැදෙන්නේ
සද බැබලෙන්නේ

අරූ දැක්කා නං බබලවනවා..පිස්සු හැදෙන්නේ
සද බැබලෙන්නේ

Ada set wena ape set eke bokka pirisidu. Apith ehenam giya machan.


මලක් ගහන්නෙ නැති ජීවිතෙන් වැඩක් නෑ

එලකිරි මචන්..... Good Night !!Ada set wena ape set eke bokka pirisidu. Apith ehenam giya machan.
Nodakin oya kiwe maha buuru kathawak
ඔව් මචං ඒක ඇත්ත.. ඒත් තාච්චිය.. සෝමෙ ගැන එහෙම කියන එක වැරදියි නේහ්...![]()


Ada set wena ape set eke bokka pirisidu. Apith ehenam giya machan.
එලකිරි මචන්..... Good night !එහෙනං ඉතිං මමත් කැපෙනවා මචංලා...
සුභ රාත්රියක් හැමෝටම..
Loku Deyakඑහෙනං ඉතිං මමත් කැපෙනවා මචංලා...
සුභ රාත්රියක් හැමෝටම..

වරක නතින් වැල සම්තින්ග් අතේ ඇඳි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින්ග් බදාගෙන පුටු
සිංහ නාද බලු ඇක්ටින්ග් නැතුව ඔහෙ හිටු
අපි ඔටුවොද ඇඹරෙන්නට කබ්බෙකුට බටු
(කබ්බා=අවුරෝරා)


Some Ban Karanne
අද අපේ සොමේ එළට වැඩේ කලා, අවුලකට තිබ්බේ කළු වළාවක් ආව එක විතරයි, දැන් ශෝ එක කරන්නේ කවුද දන්නේ නෑ, ඒත් ඒ බුවාත් හොදට කරගෙන යනවා එළ සිංදු සෙට් එකක් අපිට එක් කරලා, හරි බං එහෙනම් මම හෙට සෙට් වෙන්න හිතාගෙන යන්නම්, හෙට මම අර වන් මැන් ෂෝ එකේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ, හරි එකෙදි සෙට් වෙමු. මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් ගුඩ් නයිට් කිව්වා.
![]()
![]()
![]()