2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔව් මචං ඒක ඇත්ත.. ඒත් තාච්චිය.. සෝමෙ ගැන එහෙම කියන එක වැරදියි නේහ්...:D:D:D

    වරක නතින් වැල සම්තින්ග් අතේ ඇඳි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකින්ග් බදාගෙන පුටු
    සිංහ නාද බලු ඇක්ටින්ග් නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇඹරෙන්නට කබ්බෙකුට බටු
    :P

    (කබ්බා=අවුරෝරා):rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං ඉතිං මමත් කැපෙනවා මචංලා...
    සුභ රාත්‍රියක් හැ‍මෝටම..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ada set wena ape set eke bokka pirisidu. Apith ehenam giya machan.

    සු රා
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අද අපේ සොමේ එළට වැඩේ කලා, අවුලකට තිබ්බේ කළු වළාවක් ආව එක විතරයි, දැන් ශෝ එක කරන්නේ කවුද දන්නේ නෑ, ඒත් ඒ බුවාත් හොදට කරගෙන යනවා එළ සිංදු සෙට් එකක් අපිට එක් කරලා, කෙල්ලත් නිදා ගන්න ගිය එකේ මාත් දැන් හරි බං එහෙනම් මම හෙට සෙට් වෙන්න හිතාගෙන යන්නම්, හෙට මම අර වන් මැන් ෂෝ එකේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ, හරි එකෙදි සෙට් වෙමු. මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් ගුඩ් නයිට් කිව්වා.

    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වරක නතින් වැල සම්තින්ග් අතේ ඇඳි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකින්ග් බදාගෙන පුටු
    සිංහ නාද බලු ඇක්ටින්ග් නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇඹරෙන්නට කබ්බෙකුට බටු
    :P

    (කබ්බා=අවුරෝරා):rofl:

    :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අද අපේ සොමේ එළට වැඩේ කලා, අවුලකට තිබ්බේ කළු වළාවක් ආව එක විතරයි, දැන් ශෝ එක කරන්නේ කවුද දන්නේ නෑ, ඒත් ඒ බුවාත් හොදට කරගෙන යනවා එළ සිංදු සෙට් එකක් අපිට එක් කරලා, හරි බං එහෙනම් මම හෙට සෙට් වෙන්න හිතාගෙන යන්නම්, හෙට මම අර වන් මැන් ෂෝ එකේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ, හරි එකෙදි සෙට් වෙමු. මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් ගුඩ් නයිට් කිව්වා.

    11.gif
    11.gif
    11.gif
    Some Ban Karanne
     
    Status
    Not open for further replies.