2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,715
    3,312
    113
    නෑ බං.. තව කල් තියෙනවා...
    ආලෙන් වෙලාගන්න කෝලම් කලා එහෙම කියන්න එපැයි.. :rofl:

    ඔව්.:baffled: මම ජොනියට වඩා ඉක්මන් වුනාද මන්දා..:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රණසිංහ යුවල පැනලා නිල් ජලාසේ...
    දුව නන්දනීගෙ ලවක් අහු වෙලා...
    ඇයගෙ යහනේ කොට්ටෙ අයිනේ..
    රතු රෝස මලක් තිබිලා අහු වෙලා... :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    profilepic312303_1.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇය පුදුම සතුටිං ඉන්නෙ...
    ඔන්න ඉතිං මේ දෙන්නා ආදරේ ජය අරගෙන.. එකම කැදැල්ලකට ඇවිත්...

    දෙන්නා ඩුවට් එකක් කියන්නයි යන්නේ...

    නෙත් දහසක් පසු කරමින් සද පානක් සේ ආපු ඒ දෙන්නා ගැන...

    ( සැදපානක් සේ ඇවිදින් ... )
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සැස්ලිට්ට් අයියේ මම උබේ දැකපු හොදම ලිපිය තමයි ඔය අතුල සමිතා ජීවිත කතාව:yes::yes:
    උබ ඕක channal එකක කරානම් සමහරවිට උබ අද අපිට හොයගන්නත් බැරිව ඉදීවී:P:P.
    කියන්න දෙයක් නෑ:no::no:

    මට වචන නෑ:no::no:.
    උබ වැඩක් කලොත් ආයී අහන්න දෙයක් නෑ සුපිරි:yes::yes:.
    ගීත කතාව
    පට්ටම පට්ට:love::love:
    මැක්සාම මැක්සා:love::love:
    සුපිරිම සුපිරි:love::love:.
    sasliit එල කොල්ලෙක්:yes::yes:
    sasliit ට ජය :cool:
    sasliit සහෘදයෙක්:yes::yes:
    sasliit ela mchn maxxa:yes::yes:
    saslit apita api saslita:yes::yes:
    saslit elazz:yes::yes:
    jaya wewa:yes::yes:

    :yes::yes:
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රණසිංහ යුවල පැනලා නිල් ජලාසේ...
    දුව නන්දනීගෙ ලවක් අහු වෙලා...
    ඇයගෙ යහනේ කොට්ටෙ අයිනේ..
    රතු රෝස මලක් තිබිලා අහු වෙලා...
    :baffled:


    :baffled::baffled::baffled::baffled:


    Please do not spam
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    රණසිංහ යුවල පැනලා නිල් ජලාසේ...
    දුව නන්දනීගෙ ලවක් අහු වෙලා...
    ඇයගෙ යහනේ කොට්ටෙ අයිනේ..
    රතු රෝස මලක් තිබිලා අහු වෙලා... :baffled:
    :rofl::rofl: