sasliit අයියාමයි දාලා තිබුනේමම මේක ඇහුව බං කොහේදී හරි..එළකිරි එකේම එකෙක් කොහොම හරි සින්දු සේරම දාල තිබ්බද කොහෙද...![]()



U Den Boot Eka Deelalu Selenata
bieber කාරයාව එපා වෙලාද බන්ස්![]()
මටත් ටිකක් මීටර්... හැබැයි ඊට වඩා මූ කරන විදිහ හිතට වැදුනා..
aalen wela ganna kolam kala....hitha alen muda ganna mayam kala....mama heenen ape looke sayam kala...oba sayam makaganna weyam kala......
මටත් ටිකක් මීටර්... හැබැයි ඊට වඩා මූ කරන විදිහ හිතට වැදුනා..





ඒකත් ඇත්ත තමා බන්කිරියෙ අචසානෙ තමයි එහෙනං. මේක ගොසිප් සයිට් එකකට අහුවුනොත් එච්චරම තමයි. සස්ලියටයි gtටයි විරුද්දව අපහාස නඩු දාලා තියෙයි..


