2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අදත් පට්ට ශෝ එකක් ගෙනාව සස්ලිට් අයියටයි, දත් කිබුලා අයියටයි බොහෝම ස්තුතියි......
    ani-gifs-thank-you-2099536324.gif
    ani-gifs-thank-you-1976631136.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සසලිට් ‍සහෝදරය නියමෙට කළා අදත් වැඩසටහන. මටනම් කියන්න තරම් අඩුපාඩුවක් දැක්කෙ නෑ. හිත් සංවේදී වෙන විදයට හා ගීතයේ අර්ථය හදවතට ඇතුළු වෙන ‍විදියට වැඩසටහන මෙහෙයුව. බොහොමත් ම ස්තූතියි මේ සඳහ දායක වුණ හැමටම.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,318
    17,262
    113
    RePost බුවා;13475362 said:
    අදත් පට්ට ශෝ එකක් ගෙනාව සස්ලිට් අයියටයි, දත් කිබුලා අයියටයි බොහෝම ස්තුතියි......
    ani-gifs-thank-you-2099536324.gif
    ani-gifs-thank-you-1976631136.gif

    :yes::yes::yes::yes::yes::yes::love:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කට්ටා;13475353 said:
    කෙල්ලෙක් වෙනුවට බල්ලෙක් හදමු

    :yes::yes::yes::yes:

    shirawatama.....:yes: thamanta kelawala giya kellage nama dagaththanam hari....:lol: matanan denatamath namak haw....gelapenawath ekka...:D
    mokada e tharam balu wedak kale mata.....thama samawa illuwewath nehe aduma tharame..:)