2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tumblr_lg28g7QyVc1qdvraco1_500.gif

    ''නිල්'' නේ​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13488926 said:
    අඩේ මට සෙට් කරල දියන්කෝ කෙල්ලෙක් :D​

    මල් බබාට කියපන්, ඌ මටත් එකක් සෙට් කරන්න හැදුව දැන් :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    නයිට් ලයිෆ් ගහන උන් වටේ යනවා බන්,:no: හොඳටම ගැලපෙන එකක් තමයි මට කැමති නෑ කිවුවෙ, :( ඉඳල හිටල බොනවා මාත් එක්ක,:( වටේ යන්නෙත් නෑ පට්ට හොඳයි :( ශික්, මට කැමති නෑ කිවුවනෙ :(
    බොන කෙල්ලො
    ඊය බන් මට නම් එපා
    මට එහෙම ඒව සෙට් වෙන්නෙ නෑ බන්
    ඒ වගේ උන් ඒ වෙලාවට විතරයි මට
    එහෙම කෙල්ලො එක්ක ජිවත් වෙන්න බෑ බන්
    හැබැයි ඉතින් එක එකාගෙ කැමැත්ත වෙනස් නෙ
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13488926 said:
    අඩේ මට සෙට් කරල දියන්කෝ කෙල්ලෙක් :D​

    අම්ම හොයල දෙනකන් ඉන්නව කියල සමහර අයනම් කියනව නේද මල්ලි? :rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බොන කෙල්ලො
    ඊය බන් මට නම් එපා
    මට එහෙම ඒව සෙට් වෙන්නෙ නෑ බන්
    ඒ වගේ උන් ඒ වෙලාවට විතරයි මට
    එහෙම කෙල්ලො එක්ක ජිවත් වෙන්න බෑ බන්
    හැබැයි ඉතින් එක එකාගෙ කැමැත්ත වෙනස් නෙ
    ​

    බොනවා කියල එහෙම බොන්නෙ නෑ බන්, ඉඳල හිටල පොඩි ශොට් එකක් ගන්නවා පාටි එකක් වගේ සෙට් වුනාම, ඒ කෙල්ල නම් පට්ට හොඳයි, පට්ට understanding, තාම best friend කෙනෙක් විදිහට ලඟින්ම ආශ්‍රය කරනවා. :(