2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපො බන් මෙහම තව ටික දුරක් ගියොත් මෙහම ඉන්න වෙයි :angry::angry::angry:​

    jNVYy.jpg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    alo patsha

    aloo aloo
    daily48.gif


    mee mama saloon enna issara and mee saloon ekata aawata passe
    m04102.gif

    Ko :nerd: ekaale thatte neda oyage :baffled: hair trtmnt eka nisa yanthan goda giya neda
    ventilo07.gif
    :lol:


    ඒ සමහරක් කට්ටිය කියන ඒව අහල උඩ යන්න වෙන්නෙ නෑ. ඒක නිසා ඔයා ඔන්න ‍ඔහෙ තව තටුවක් හයිකරගන්න.

    onna ehenam thatu dekakma haikaragaththalu
    sFun_crazypilot.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :frown::frown: ටාටා නැතුව ලේලන්ඩ් විතරක් තියෙනවා නම් මම එනවා....... :D :love: ;)


    මූ හැම මගුලකටම බස් අල්ලගෙන හීන් සීරුවේ මඩ පාර දෙනවා මට........ අහු වෙයන්කෝ උඹ සෝමේ...... :frown::angry::growl:


    cooltext774570997.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් අද හිරේ ගිහින් පැදුර දාගෙන බිම ඉන්නෙ
    ජේලර් කෙනෙක්ගෙ නිල කාමරේක ඉන්නව මිසක් සැපට
    ​
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නැන්දව රවට්ටල බොරු රත්තරන් පොල් ගෙඩියක් දෙන්න පූස ප්ලෑනක් ගැහුවලු...

    පුසා හොරෙන් පොල් කඩද්දි පොලිසියට මට්ටු වුනාලු....