2012.....

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    විශේෂ දෙයක් නම් නෑ...
    ( හෙට දවස මැරෙන්න ඉන්නවා නම්.. )

    මට පෙනෙයි "ජම්පර්" චිත්‍රපටියේ වගේ ශක්තියක් මට ලැබිලා තියෙනවා..
    :D[/QU

    ඇයි දිච‍්‍යලොකේ හරි අපායෙ හරි චලියකටචත් යන්නද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක ඉතින් හැමදාම කරන එකනේ... මැරෙන්න මොහොතකට කලින් හරි ඇව්ත් බලනවා අලුත් Thread එකක් වත් දාලද කියල එතකොට මැරෙන්න කලින් අන්තිම Reply එකත් කරලම යන්න පුලුවන්නේ :):) :):)

    ඒ වගේම තවත් දෙයක්..
    එළකිරි අඩවියේ කාත් එක්ක හරි අමනාපයක් තිබ්බා නම්..
    ඒ වගේම ඒ පුද්ගලයාට වගේම
    මේ අඩවියට වරදක් කරලා තිබ්බා නම්..
    ඒ ගැන කියලා ත්‍රේඩ් එකක් දාන්නත් අමතක කරන්න එපා...
    :)
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එක ඉතින් හැමදාම කරන එකනේ... මැරෙන්න මොහොතකට කලින් හරි ඇව්ත් බලනවා අලුත් Thread එකක් වත් දාලද කියල එතකොට මැරෙන්න කලින් අන්තිම Reply එකත් කරලම යන්න පුලුවන්නේ :):) :):)

    kauda balamukooo anthima thread eka danne neda?:yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ වගේම තවත් දෙයක්..
    එළකිරි අඩවියේ කාත් එක්ක හරි අමනාපයක් තිබ්බා නම්..
    ඒ වගේම ඒ පුද්ගලයාට වගේම
    මේ අඩවියට වරදක් කරලා තිබ්බා නම්..
    ඒ ගැන කියලා ත්‍රේඩ් එකක් දාන්නත් අමතක කරන්න එපා...
    :)

    ඔච් ඔච්.... ඔන්න මම දැන්ම sry කිවා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    :yes::yes::yes:
    මම නම් Las vegas ගිහින් මගෙ සල්ලිටික වියදම් කරනවා ,තව හොද striper ලා දෙතුන් දෙනෙක් අරන් රෑට කෑලි හතරක් පහක් එක්ක නිදියනවා ... ලෝක විනාසෙට පැයකට කලින් කරටි කැඩෙන්න ගහනවා :cool:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒ වගේම තවත් දෙයක්..
    එළකිරි අඩවියේ කාත් එක්ක හරි අමනාපයක් තිබ්බා නම්..
    ඒ වගේම ඒ පුද්ගලයාට වගේම
    මේ අඩවියට වරදක් කරලා තිබ්බා නම්..
    ඒ ගැන කියලා ත්‍රේඩ් එකක් දාන්නත් අමතක කරන්න එපා...
    :)

    ඔව් අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා හැම අමනාපයක්ම කියල යනවා...:):):)

    හැබැයි ඉතින් තාම මට මේ එළකිරි අඩවියේ හතුරොනම් නෑ
    :cool::cool::cool:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව් අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා හැම අමනාපයක්ම කියල යනවා...:):):)

    හැබැයි ඉතින් තාම මට මේ එළකිරි අඩවියේ හතුරොනම් නෑ
    :cool::cool::cool:

    me toooo..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා හැම අමනාපයක්ම කියල යනවා...:):):)

    හැබැයි ඉතින් තාම මට මේ එළකිරි අඩවියේ හතුරොනම් නෑ
    :cool::cool::cool:

    අනික අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන නේ.
    හතුරෝ නැති එක ගැන නම් අහන්න ලැබිම සන්තොසයි..
    :)

    ( පිළිතුරක් දෙන්න පරක්කු වුනේ කාර්යාලයේ කාර්ය බහුලත්වය හින්දායි.. වේලාවක් ලැබෙන අවස්ථාවේ තමයි මේ අඩවියට ඇවිත් යන්න එන්නේ.. )
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනික එලකිරි අඩවියෙන් මට හතුරන් ඇතිවෙන එකකුත් නෑ කියලම හිතනවා.:yes::yes:

    අපිත් එහෙම නොවෙවා කියලා wish කරනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික එලකිරි අඩවියෙන් මට හතුරන් ඇතිවෙන එකකුත් නෑ කියලම හිතනවා.:yes::yes:

    ඇයි එහෙම හිතන්නේ ? :confused:
    ඔයා හිතුවාද මේ අඩවියේ ඉන්න හැමොම උපාසක අය කියලා..
    :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    අනික අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන නේ.
    හතුරෝ නැති එක ගැන නම් අහන්න ලැබිම සන්තොසයි..
    :)

    ( පිළිතුරක් දෙන්න පරක්කු වුනේ කාර්යාලයේ කාර්ය බහුලත්වය හින්දායි.. වේලාවක් ලැබෙන අවස්ථාවේ තමයි මේ අඩවියට ඇවිත් යන්න එන්නේ.. )

    කාර්යාලයේ ඉදන් එලකිරි එකේ ඉන්න එකෙන් ගැටලුවක් නැද්ද?

    ඔව් එක ඇත්ත අපි අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන.. :yes::yes:
    හතුරන් නැතුව හැමදාම ඉන්න තියනවනම් මොනතරම් සතුටක්ද?:):) ඒත් අනාගතයේ හතුරන් ඉදිවිදනම් මම දන්නැ
    :confused::confused::no::no::confused::confused::eek:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    ඇයි එහෙම හිතන්නේ ? :confused:
    ඔයා හිතුවාද මේ අඩවියේ ඉන්න හැමොම උපාසක අය කියලා..
    :)

    අපෝ නෑ :no::no: ඕනම තැනක හොද නරක කියල දෙගොල්ලක් ඉන්නවනේ. :):nerd:
    හැබැයි තමන් හොදින් ඉන්නව නම් හතුරෝ අඩුවෙයිනේ ටිකක් හරි :confused::confused: