විශේෂ දෙයක් නම් නෑ...
( හෙට දවස මැරෙන්න ඉන්නවා නම්.. )
මට පෙනෙයි "ජම්පර්" චිත්රපටියේ වගේ ශක්තියක් මට ලැබිලා තියෙනවා..[/QU
ඇයි දිච්යලොකේ හරි අපායෙ හරි චලියකටචත් යන්නද?
විශේෂ දෙයක් නම් නෑ...
( හෙට දවස මැරෙන්න ඉන්නවා නම්.. )
මට පෙනෙයි "ජම්පර්" චිත්රපටියේ වගේ ශක්තියක් මට ලැබිලා තියෙනවා..[/QU
ඇයි දිච්යලොකේ හරි අපායෙ හරි චලියකටචත් යන්නද?
එක ඉතින් හැමදාම කරන එකනේ... මැරෙන්න මොහොතකට කලින් හරි ඇව්ත් බලනවා අලුත් Thread එකක් වත් දාලද කියල එතකොට මැරෙන්න කලින් අන්තිම Reply එකත් කරලම යන්න පුලුවන්නේ![]()
![]()

ඒ වගේම තවත් දෙයක්..
එළකිරි අඩවියේ කාත් එක්ක හරි අමනාපයක් තිබ්බා නම්..
ඒ වගේම ඒ පුද්ගලයාට වගේම
මේ අඩවියට වරදක් කරලා තිබ්බා නම්..
ඒ ගැන කියලා ත්රේඩ් එකක් දාන්නත් අමතක කරන්න එපා...![]()
නෑ, ඉතින් ඒ දවසේ වේලාව වෙන් කර ගන්නත් ඕන නේ..
ඒ හින්දා..

bala balama marenawa banethakota mareddith athal eken marenna puluwan
![]()

මම නම් Las vegas ගිහින් මගෙ සල්ලිටික වියදම් කරනවා ,තව හොද striper ලා දෙතුන් දෙනෙක් අරන් රෑට කෑලි හතරක් පහක් එක්ක නිදියනවා ... ලෝක විනාසෙට පැයකට කලින් කරටි කැඩෙන්න ගහනවා![]()
ඒ වගේම තවත් දෙයක්..
එළකිරි අඩවියේ කාත් එක්ක හරි අමනාපයක් තිබ්බා නම්..
ඒ වගේම ඒ පුද්ගලයාට වගේම
මේ අඩවියට වරදක් කරලා තිබ්බා නම්..
ඒ ගැන කියලා ත්රේඩ් එකක් දාන්නත් අමතක කරන්න එපා...![]()

ekat aththa nennam..ethakota ela kiri eke marenna puluwan. but uba yana thanakata bila awot..![]()

kauda balamukooo anthima thread eka danne neda?![]()

ඔව් අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා හැම අමනාපයක්ම කියල යනවා...
හැබැයි ඉතින් තාම මට මේ එළකිරි අඩවියේ හතුරොනම් නෑ![]()
anna ekanam loku awulak mobitel eke un marunamath bill ewaida danna![]()
ඔව් අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා හැම අමනාපයක්ම කියල යනවා...
හැබැයි ඉතින් තාම මට මේ එළකිරි අඩවියේ හතුරොනම් නෑ![]()

me toooo..

අනික එලකිරි අඩවියෙන් මට හතුරන් ඇතිවෙන එකකුත් නෑ කියලම හිතනවා.![]()
අනික එලකිරි අඩවියෙන් මට හතුරන් ඇතිවෙන එකකුත් නෑ කියලම හිතනවා.![]()

අනික අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන නේ.
හතුරෝ නැති එක ගැන නම් අහන්න ලැබිම සන්තොසයි..
( පිළිතුරක් දෙන්න පරක්කු වුනේ කාර්යාලයේ කාර්ය බහුලත්වය හින්දායි.. වේලාවක් ලැබෙන අවස්ථාවේ තමයි මේ අඩවියට ඇවිත් යන්න එන්නේ.. )

ඒත් අනාගතයේ හතුරන් ඉදිවිදනම් මම දන්නැ 

ඇයි එහෙම හිතන්නේ ?
ඔයා හිතුවාද මේ අඩවියේ ඉන්න හැමොම උපාසක අය කියලා..![]()

ඕනම තැනක හොද නරක කියල දෙගොල්ලක් ඉන්නවනේ. 