2013 - අපි නැවත පෘතිවියට පැමිණේ

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මට බැනලා ටැග් කරන්න එපා.මේක දාපු එකාට බැනලා ටැග් කරන්න.මුන්ට අහුවුන එවුන්ට හොඳ වැඩක් වෙයි.මුන් වෙන ඩයිමෙන්ෂන් එකක නෙගටිව් බීන්ස්ලා:lol:

කටට ගනිමු, පුක දෙමු :lol:
 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔරියන් තුමාගේ කතාව අවසාන වේගන එන හින්ද තව ලොගින් එකක් හදාගෙන කතාව දික් කරන්න අලුත් නාඩගමක් අද සිට පටන් ගන්නයි ඔය හදන්නේ.:(
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මට බැනලා ටැග් කරන්න එපා.මේක දාපු එකාට බැනලා ටැග් කරන්න.මුන්ට අහුවුන එවුන්ට හොඳ වැඩක් වෙයි.මුන් වෙන ඩයිමෙන්ෂන් එකක නෙගටිව් බීන්ස්ලා:lol:

    අඩේ ඔරියා 12/21 කෙස් එක මොකෝ උනේ ? උබල කල් දැම්මද වැඩේ ?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ මිනිස්සුන්ට බොරු කියන්නේ ඇයි, අපි තොපිව අපේ ගැලැක්සියෙන් එලෙව්වා අමතකද

    ඒලියන් WAR
    world_wars.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අඩේ ඔරියා 12/21 කෙස් එක මොකෝ උනේ ? උබල කල් දැම්මද වැඩේ ?

    Unavoidable reason ekak nisalu...:(
    ස්ක්‍රිප්ට් එකේ අවුලක් ලු. ආපහු ස්ක්ටිප්ට් එක ලියනවාලු. 2013 තිර ගත කරන්න බලපොරොත්තු වෙනවලු