2013 දී යකෝ මේවා කියන්නේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    AWCrLEd.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් උඹ 2019/20 ජෙප්පොන්ට ගහල ගෝටට කඩේ ගියේ ඇයි ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    රාජපුක් ලොවන්නෝ 2013 දි ලාල්කාන්තට: ඔබතුමා ඕව කිව්වට ජනතාව පිළිගන්නෙ නෑ. ජනතාවට ඕන තාප්පෙ.

    මම 2022 දි ජනතාවට : ඔය හම්බුනේ තොපිට තාප්පෙ. කාපිය තාප්පෙ දැන් කාලකණ්ණි බේසිගෙ පුතාලා 🤣🤣
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් උඹ 2019/20 ජෙප්පොන්ට ගහල ගෝටට කඩේ ගියේ ඇයි ?
    කරුමෙට පිටුපාන්න බෑ කියනවනේ

    දැන් ඉතිං විදවනවා ඒ කාලේ මුන්ගේ කතාවක්වත් බැලුවේ නැහැ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊටත් කලින් ඉඳන් ඕකුන් ඕවා කියන්නේ බන්...

    ගොන් වේස ජනතාවක් ඉන්න රටකට ඕවා කියලා වැඩක් තියෙනවද...මෝඩ යක්කුනේ ඉන්නේ...

    අපේ ඔෆිස් එකෙත් මෝඩ කෙල්ලෙක් හිටියා මාව මරන් කන්න හැදුවා...රට සංවර්ධනය වෙලා තියෙන්නේ...කුහක කම මගේ කිය කිය...

    දැන්වත් හැදිලද දන්නේ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    e kale rawatuna kiyamuko
    owa karala dan 2021, 2022 polime indala duk windala
    2023 meka global crisis ekak kiyala muntama chande dena ewunuth innawane
    e welawata tamai mehen maru wela yannama hithenne :dull:
     
    • Like
    Reactions: ruchira55