2013 දී යකෝ මේවා කියන්නේ
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Nov 1, 2022 #1 Reactions: ruchira55, wqe123, Jack_Sparrow and 4 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,436 36,357 113 මැදමහනුවර Nov 1, 2022 #2 Reactions: ruchira55, wqe123, kolavari and 7 others
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 2, 2022 #3 බම් බම් බම්ප් Reactions: ruchira55
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Nov 2, 2022 #4 මේවා කිව්වම කීබෝඩ් බලඇණි පුකේ මෝටාර් එබුවා වගේ මඩ ගැහුවේ. අද රටම හාන්සි. Reactions: ruchira55, kolavari, Chootyputha2014 and 5 others
helplesser Well-known member Nov 20, 2017 18,027 27,682 113 36 Mirihana alis.alberta.ca Nov 3, 2022 #5 අවුලක් නෑ. කලුතරින් අයෙමත් නැගිට්ටනේ.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 3, 2022 #7 ඉතින් උඹ 2019/20 ජෙප්පොන්ට ගහල ගෝටට කඩේ ගියේ ඇයි ?
shenat Well-known member May 13, 2007 58,458 86,726 113 ආශ්චර්යමත් රටක Nov 3, 2022 #8 රාජපුක් ලොවන්නෝ 2013 දි ලාල්කාන්තට: ඔබතුමා ඕව කිව්වට ජනතාව පිළිගන්නෙ නෑ. ජනතාවට ඕන තාප්පෙ. මම 2022 දි ජනතාවට : ඔය හම්බුනේ තොපිට තාප්පෙ. කාපිය තාප්පෙ දැන් කාලකණ්ණි බේසිගෙ පුතාලා Reactions: ruchira55 and kolavari
රාජපුක් ලොවන්නෝ 2013 දි ලාල්කාන්තට: ඔබතුමා ඕව කිව්වට ජනතාව පිළිගන්නෙ නෑ. ජනතාවට ඕන තාප්පෙ. මම 2022 දි ජනතාවට : ඔය හම්බුනේ තොපිට තාප්පෙ. කාපිය තාප්පෙ දැන් කාලකණ්ණි බේසිගෙ පුතාලා
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Nov 3, 2022 #9 nicjosh83 said: ඉතින් උඹ 2019/20 ජෙප්පොන්ට ගහල ගෝටට කඩේ ගියේ ඇයි ? Click to expand... කරුමෙට පිටුපාන්න බෑ කියනවනේ දැන් ඉතිං විදවනවා ඒ කාලේ මුන්ගේ කතාවක්වත් බැලුවේ නැහැ
nicjosh83 said: ඉතින් උඹ 2019/20 ජෙප්පොන්ට ගහල ගෝටට කඩේ ගියේ ඇයි ? Click to expand... කරුමෙට පිටුපාන්න බෑ කියනවනේ දැන් ඉතිං විදවනවා ඒ කාලේ මුන්ගේ කතාවක්වත් බැලුවේ නැහැ
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Nov 3, 2022 #10 ඊටත් කලින් ඉඳන් ඕකුන් ඕවා කියන්නේ බන්... ගොන් වේස ජනතාවක් ඉන්න රටකට ඕවා කියලා වැඩක් තියෙනවද...මෝඩ යක්කුනේ ඉන්නේ... අපේ ඔෆිස් එකෙත් මෝඩ කෙල්ලෙක් හිටියා මාව මරන් කන්න හැදුවා...රට සංවර්ධනය වෙලා තියෙන්නේ...කුහක කම මගේ කිය කිය... දැන්වත් හැදිලද දන්නේ නෑ Reactions: Xi Jinping, shenat and ruchira55
ඊටත් කලින් ඉඳන් ඕකුන් ඕවා කියන්නේ බන්... ගොන් වේස ජනතාවක් ඉන්න රටකට ඕවා කියලා වැඩක් තියෙනවද...මෝඩ යක්කුනේ ඉන්නේ... අපේ ඔෆිස් එකෙත් මෝඩ කෙල්ලෙක් හිටියා මාව මරන් කන්න හැදුවා...රට සංවර්ධනය වෙලා තියෙන්නේ...කුහක කම මගේ කිය කිය... දැන්වත් හැදිලද දන්නේ නෑ
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Nov 3, 2022 #11 e kale rawatuna kiyamuko owa karala dan 2021, 2022 polime indala duk windala 2023 meka global crisis ekak kiyala muntama chande dena ewunuth innawane e welawata tamai mehen maru wela yannama hithenne Reactions: ruchira55
e kale rawatuna kiyamuko owa karala dan 2021, 2022 polime indala duk windala 2023 meka global crisis ekak kiyala muntama chande dena ewunuth innawane e welawata tamai mehen maru wela yannama hithenne