2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මමත් එහෙනම් ගියාවේ....:yes:
මෙච්චර වෙලා කැඩී කැඩී හරි අහගෙන හිටිය නේ,:rolleyes:
එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් ,:yes:
කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කරගෙන යන්න ,
එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු.:D:D

(හෙට මගේ sub යන්ත්‍රය හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරපල්ලා ඈ :frown:
:angry::angry::D;):rofl::P)
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ටිං බොඩි නං කොට මොඩ්ල් උනත් කමක් නෑ.. ඇන්ජින් නං හදා ගන්න බැරියැ බං.. එරිජිනල් විදිහට බදවල් තියෙනවා නං ඇඩ්වාන්ස් කරමු :yes::cool:
    බද වල් නම් බදලෙලදෙනවා ඇති ! :rolleyes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif

    DontKnow01.gif
    Happy4.gif
    Happy4.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද ඔය කියන අක්කා...
    මට අහු උනා දෙන්කෝ...
    මම ඉතුරු කරන්නේ නෑ..

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් එහෙනම් ගියාවේ....:yes:
    මෙච්චර වෙලා කැඩී කැඩී හරි අහගෙන හිටිය නේ,:rolleyes:
    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් ,:yes:
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කරගෙන යන්න ,
    එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු.:D:D

    (හෙට මගේ sub යන්ත්‍රය හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරපල්ලා ඈ :frown:
    :angry::angry::D;):rofl::P)

    එල එල සුභ රාත්‍රියක් මචෝ
    මම හිතුවෙ මට විතරයි කැඩි කැඩි ඇහෙන්නේ කියලා!!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බොලේ කවුද තරහ ???? අක්ක වෙනුවෙන් සෝන්ග් එකක් ??? :rolleyes::rolleyes::rolleyes: ... දවසේ තවත් බොරුවක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් එහෙනම් ගියාවේ....:yes:
    මෙච්චර වෙලා කැඩී කැඩී හරි අහගෙන හිටිය නේ,:rolleyes:
    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් ,:yes:
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කරගෙන යන්න ,
    එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු.:D:D

    (හෙට මගේ sub යන්ත්‍රය හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරපල්ලා ඈ :frown:
    :angry::angry::D;):rofl::P)
    11.gif
    එළකිරි
    සුභ රාත්‍රියක් :yes::yes::D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් එහෙනම් ගියාවේ....:yes:
    මෙච්චර වෙලා කැඩී කැඩී හරි අහගෙන හිටිය නේ,:rolleyes:
    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් ,:yes:
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කරගෙන යන්න ,
    එහෙනම් අයෙත් දවසක සෙට් වෙමු.:D:D

    (හෙට මගේ sub යන්ත්‍රය හම්බ වෙන්න කියල ප්‍රාර්ථනා කරපල්ලා ඈ :frown:
    :angry::angry::D;):rofl::P)
    images

    හෙට බේ sub යන්ත්‍රය හම්බ වෙන්න!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රතු රෝසයි මුහුන පුරා...
    සුදු රෝසයි දෝත දරා....
    හිනැහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ...
    දෙව් දූය U_knw_me ආදරේ.....:love::love: