2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බොරු බොරු :angry::rofl:
tuzki-bunny-emoticon-006.gif
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අහ් උබලට කියන්න බැරි උනානේ
    අපේ අර අනාත සබන් කොලුවාගේ ඩොන්ගල් රාජයා කැඩිලා
    ඌට මොන්ගල් වෙලා ඉන්නෙ
    ඒ නිසා ටික දවසකට සෙට් වෙන්න බැරි වෙයි කියල කිව්වා
    පව් අනාත මයිනා ඩොන්ගල් එකක් ගන්න සබන් විකුනනවා.... :P:P:P

    අය්යෝ ඩෙල්මා කොලුවා..

    :(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :dull: එයාට පොඩ්ඩ ඇත්නං සෑහෙන්න තලා යනවා
    2.gif
    මාත් එක්කත් හෙන මලෙන් ඉන්නෙ
    2.gif
    මලක් නේද දැන් ටිකකට කලින් කැඩුව කිව්වේ :baffled::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    නෑ බන් එකට කමක් නෑ
    මොකුත් කියන්නෙ නැති එකනෙ බන් සීන් එක
    මොනව හරි කියනවනම් අවුලක් නෑනේ
    :no::no:

    මට ඔය සම්බන්දව එච්චර වැටහීමක් නෑ අය්යේ..
    කතා කරයි ලඟදිම.. ගනන් ගන්න එපා :D:D