2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;14722057 said:
උඹ මගේ රෙප් කැපුවද කියපන් ත්‍රෙඩ් එකක..​
pissudha ban:frown:ko link eka diyan :rolleyes:.gt ayyata pm ekak damma nam hari:yes:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනා ක‍ටු මාරිස් මල්ලිත් ඇවිත්....
    ඈඳි ගන්න මලේ..
    කොහොමෙදි මේ දවස් වල වැඩ කටයුතු..
    ​

    ඉතින් දෙන්නකෝ පොඩි බංකු පොඩ්ඩක්...
    කොකාකෝලා එක ලිපෙන් තියලම සෙට් වෙමු
    ඉතින් අය්යා කියලා වැඩක් නෑ මේ දවස් නම්...
    මොනවා හරි දෙයක් තියනවා අය්යේ හැමදාම දැන් ..
    ​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආ‍යෙත් ඉල්ලපන්.....සින්දුව දෙනකම් ඔ‍ය post එක දාපන්......:dull::dull::dull:
    ඒකත් ඒමද...
    හැබැයි මම ඒම දාන්න ගත්තොත් මූ රේඩියෝ එක නවත්තයිද දන්නෑ...
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තිම පේලි දෙකෙන් වැස්ස සහ ප්‍රේම‍ය මෙව්වා කරලා.......:rofl::rofl::rofl:
    :dull:
    2.gif
    මට විහිලු කරපං
    2.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බැටරි සංගීත කණ්ඩායම විසින් ගායනා කරන දෙව් දුවේ ගීතය දෙන්න පුළුවන්ද මගෙ නෙබියා වෙනුවෙන්... :love:
    ඉල්ලීම් දීපියෝ.....
    000203F6.gif