2013 Apr 01 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම හිටපන් මම සැසාව එක්කං එනකන්..
    :frown::frown::frown::frown::frown:
    ඇවිත් කෑලි කෑලි කරලා දානවා
    :angry::angry::angry:
    ගිටාර් එක රයිට්..
    :rolleyes::rolleyes:
    ​
    සැසා... ඕ... අයි .. සී...
    පෙට්‍රල් කොච්චර වැඩ කරනවද ?
    Happy14.gif
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම හිටපන් මම සැසාව එක්කං එනකන්..
    :frown::frown::frown::frown::frown:
    ඇවිත් කෑලි කෑලි කරලා දානවා
    :angry::angry::angry:
    ගිටාර් එක රයිට්..
    :rolleyes::rolleyes:
    ​
    හෆො‍යි......මූත් ගේ කුරුල්ලෙක්ද......:oo::oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14722201 said:
    ඒක නෙමේ හැලයෝ කියන්නේ..
    අර රෙප් කපනකොට පොඩි කමෙන්ට් එකකුත් දාන්නේ..
    අන්න එතනයි සීන් එක තියෙන්නේ..
    මම පස්සේ වෙලාවක කියන්නම් සිද්දිය සවිස්තරව
    ​
    passe monawadha kiyanne. dan kiyahan:oo:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබේ අවුරුද්ද තමා මම උබගේ මසෙ කියපන්

    අඩේ උඹ අනූ තුනේද?

    මම මාර්තු මචං උඹේ කවදද?
    මම හිතුවේ උඹ දඩ නාකියෙක් කියලා
    :lol:
    ​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොහොම ස්තුතියි සින්දුව දුන්නට
    මට අද ඔය සින්දුව වෙනදට වඩා ගොඩාක් හිතට වදිනවා

    උඹල එක්ක විහිලු කරගෙන ෆන් එකේ හිටියට මම මේ දවස් වල හෙන අවුලෙන් හිටියේ :(:(:(

    අන්තිමේදි මටත් උනේ අර "කට්ට කාල දා ගත්ත කෙල්ල යාලු" සින්දුවේ සීන් එක තමා
    තාම බූට් එක නම් ලැබුනෙ නෑ ඒත් ලඟදිම ලැබෙයිදෝ කියල හිතෙනවා!!!
    ​
    mukuth awulak wena ekak nae ban:yes: