අහ මලයා ... ගොඩ කාලෙකින්![]()
එහෙනම් අවුලක් නෑ.....
ස්ටයිලෝ.....මට දීපන් Hashan disගේ ජාතික ගීය.....
රේඩියෝ ත්රෙඩ් එකේ ඉන්න හැමෝම සින්දුවට එකතු කරගන්නවා......![]()
තුප්පහි කියන්නේ ????එක තමයි මේක කාගේ හරි තුප්පහි වැඩක්.......! හෙලා දකිනවා....!





උඹත් බීලද බන් ඉන්නේ.....![]()

පූස්;14737571 said:බැස්ස බැස්ස බැස්ස මමත් එළකිරියට බැස්සා
මැස්ස වගේ කැරකෙන මං ගී අහන්න බැස්සා
බස්සො වගේ ඉන්න එවුන් ගහනවා මම උස්සා
වදීද බං පාර මටත් උස්සා බර කොස්සා




සිරාවට බන්....O/L ෆේල් වෙනවනම් උල තියලත් මදි......O/L ෆේල් වෙන උන් ඉනන්වද මේකේ? උල තියන්න ඕනේ...
ඔ ලේවල් ප්රතිඵල දාලාලු...
ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ![]()
repostඔ ලේවල් ප්රතිඵල දාලාලු...
ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ![]()
