2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    87 ගැන්සිය සෙට් වෙලා වගේ :P
    11.gif

    අනිවා කොහෙ ගියත් 87 එකෙක් උඩින්ම ඉන්නවා :yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Rex921
    බෙහෙතකට ගන්නවත් 88 එකෙක් නැද්ද දන්නේ නෑ......:oo::oo::oo:
    ඇයි කැන්ඩියා,අන්ජුවා :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි කැන්ඩියා,අන්ජුවා :oo:
    කැන්ඩි‍යා නම් වැස්සකට වගේනේ බන් මෙහෙට එන්නේ..... අන්ජුවත් දවස් ගාණකින් දැක්කේ නෑ.....:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැන්ඩි‍යා නම් වැස්සකට වගේනේ බන් මෙහෙට එන්නේ..... අන්ජුවත් දවස් ගාණකින් දැක්කේ නෑ.....:baffled::baffled::baffled:
    eka nam aththa:D
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    හිත අනන්තයට දුර රැගෙන ගිහින්......
    නෙතු පියන් පුරා නුඹෙ රුවම ඇවිත්..... :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇ‍යි මොකද සීන් එක......:dull::dull::dull:

    උඹේ ගෙවල් ති‍යෙන්නේ කොහෙද කි‍යලත් කි‍යපන්කෝ......මල ගෙදරට අනිවා එන්න ඕනනේ......
    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.