kandyan අයියේ.... අදවත් 4,000 ගහමු නේද......![]()
එක නැට්ටේ දෙහි හොයාගන්න බැරිවුනොත් ඔය අක්කගෙන් සප් එකක් ගනින්..... සුදු බැරිනම් ලඟින් යන පාටක් හරි හදලා දෙයි........



අද රෙක්වෙස්ට් දෙන්නේ නැද්ද?


අනිවා....පොස්ට් 25ක් ගහන්න බැරිකමක් නෑනේ......ලොවෙත් ගහන්න වෙනවා නේද?



ඔන්න සින්දුවක් අහන්න අපිත් ආවා....
එක නැට්ටේ දෙහි හොයාගන්න බැරිවුනොත් ඔය අක්කගෙන් සප් එකක් ගනින්..... සුදු බැරිනම් ලඟින් යන පාටක් හරි හදලා දෙයි........![]()
