2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හෙනහුරෙක් නෙවෙයි.. ගෑල්ලමෙක් :rofl:
    දෙකම එකයි යකෝ!:frown:
    මගේ ඇස් පනාපිටම යාලුවෝ කියක් අමාරුවේ වැටුනද!:no:
    මතකවෙනකොට ඇග හීතල වෙනවා!
    :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    sasliit
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Post 23,000i

    Congrats sasa


    :love::love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුව හසරැලි සාගරයේ
    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
    ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

    සඳ විමනේ විසිතුරු පවසා - නෙත් එළියෙන් තොරතුරු විමසා
    පිය වදනේ සළුවත දවටා - සැනසිල්ලේ උණුසුම ගවසා
    ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
    මම ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
    නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

    මුව හසරැලි සාගරයේ .....................

    සඳ විමනේ සොමිගුණ මවලා - දේදුන්නක සිසිලස ඔතලා
    මල් කෙමියක මදුරස සොයලා - සල් අරණක පවනැලි නිවලා
    ඔබ නළවන්නම් - ඔබ සනසන්නම්
    ඔබ නළවන්නම් - මම ඔබ සනසන්නම්
    නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

    මුව හසරැලි සාගරයේ ......................


     
    Status
    Not open for further replies.