2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම කාලා ආවා මචෝ
    අදනම් ඇහෙන්නෙම නැති තරම්
    අයියෝ..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    styloooooooo ......
    මටත් අදසෝන්ග් එකක් ඕන ......
    allright "කළු කෙල්ල" සෝන්ග් එක දෙන්න පුලුවන්ද ?????
    specialy hashan dis මල්ලිට dedicate කරනවා
    ;););)
    OhNo6.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    styloooooooo ......
    මටත් අදසෝන්ග් එකක් ඕන ......
    allright "කළු කෙල්ල" සෝන්ග් එක දෙන්න පුලුවන්ද ?????
    specialy hashan dis මල්ලිට dedicate කරනවා
    ;););)
    හෂාන් උඹ දැන් මොකද කි‍යන්නේ......තව කෙනෙක් ඒ සින්දුවම ඉල්ලනවනේ......:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රණබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.....
    සතුරට ළය දී මිස මැරුනේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.........

    මව්බිම ජය ගනු බැරි නම් මරණය
    දෙකෙන් එකකි මෙය ජය ගත්තේ....
    මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
    සුරපුරයට කැදවා ගන්නේ.....

    මල් යහනාවක්‌ මත සුව මරණය
    හෙල විරුවන් හට උරුම නැතේ...
    කිසිදා නොමියෙන මල් පූදිනවා
    විරුවන් මළ රණ බිම මත්තේ....
     
    Status
    Not open for further replies.